සර්ව පාක්ශික ආන්ඩුවකට අත්සන් තබයි. 


Stay Tune
Stay Tune
NPP is the only solution.chandayak tiyala aluth anduwak hadanna 2 months wath yanawa. Ethakota wenna tiyana okkoma
Wela iwarai. 225 ma epa kiyamuko. Ethakota kawada danne?
ගෝටා ඉල්ලා අස් උනොත් මහින්දට තමයි ජනාධිපති කම හම්බවෙන්නෙ විය්වස්තාවෙන්. ගෝටව තියාගේන ගහන ගේමක් තමා ගහන වෙන්නේ නැත්තම් රට තව අගාදෙකට වැටෙන්නේ. ලේසිම දේ තමා කලේ. පාර්ලිමෙම්තුව ඇතුලෙන්ම අලුත් අගමැති කෙනෙක් ගෙනල්ලා සර්වපාක්ෂිකව පාලනය කරන එක.ජනාධිපති ගෝඨා
NPP is the only solution.
No any other
නීතියේ හැටියට තව මාස 8ක් වත් මේ පාර්ලිමෙම්තුව තමයි තියාගන්න වෙන්නේ. මේකෙන් තමා අනලා ගන්න වෙන්නෙ කුට්ටම. රනිල් හදපු ව්‍යවස්ථා ලේසී නෑ ලිහන්න.පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන් ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ..ඒවා හරියන්නෙ නෑ ලොක්කා මේ පාර..
Adala na, meka janatha aragalayak. Terms danne aragalaya wisin parana ewa walangu na.නීතියේ හැටියට තව මාස 8ක් වත් මේ පාර්ලිමෙම්තුව තමයි තියාගන්න වෙන්නේ. මේකෙන් තමා අනලා ගන්න වෙන්නෙ කුට්ටම. රනිල් හදපු ව්‍යවස්ථා ලේසී නෑ ලිහන්න.![]()