හවුල් ව්‍යාපාර හෙල්ප්

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    හවුල් ව්‍යාපාර හෙල්ප්

    මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්.
     
    • Like
    Reactions: Dr.Amdan

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,948
    827
    113
    29
    Gampaha
    මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්.

    PVT LTD widihata reg karapan ehenam ethakota mokekwath enne na
     
    • Like
    Reactions: Bakkaraputha