හෂිනි රත්නායක

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    හෂිනි_රත්නායක

    බැංකුවේ උකස් අංශයේ සිටියදී හෂිනි
    රන් බඩු අරන්
    ඉමිටේෂන් බඩු ඒ වෙනුවට තිබ්බලු:angry:

    Victor-Ratnayake-and-wife-Hashini-01.jpg



    ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ වත්මන් බිරිය වන හෂිනි රත්නායකට ඊයේ සිරගතවන්නට සිදුවූයේ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි. බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත් බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර
    තංගල්ල පුද්ගලයාගේරන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.

    හෂිනි මෙම සොරකම කර ඇති බවට සැකකරන්නේ බැංකු කළමනාකරු සැපයූ සීසීටීවී සාක්ෂිද උපයෝගයෙන් බව පොලිසිය සඳහන් කර තිබේ. කළමනාකාර මහතාට මෙම සාක්ෂි සපයන්නට සිදුවූයේ දැනට කුවේට්හි ගෘහසේවිකා රැකියාවක යෙදී සිටින කාන්තාව සහ අනෙක් පුද්ගලයා 2016 වසරේ දී තංගල්ල පොලිසියට කර තිබූ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසුවය. මෙම දෙදෙනා මෙසේ රන් භාණ්ඩ උකසට තබා ඇත්තේ 2014 වසරේදීය. කුවේට්හි සේවය කරන කාන්තාව 2016
    නිවාඩුවකට මේරටට පැමිණ තමා උකස්කර ගිය රන් භාණ්ඩ බේරා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ එම රන් භාණ්ඩ එහි නොමැති බව දැනගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූ අතර පසුව බැංකුවෙන්ද ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි. මේ ගැන බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් කරද්දී අනිත් පුද්ගලයා උකස් කර තිබූ රුපියල් හය ලක්ෂයත් පමණ වටිනා රන් භාණ්ඩ වෙනුවට රන් ආලේපිත භාණ්ඩ සොයා ගැනීමට හැකිවි ඇතැයි වාර්තා විය.

    රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපළ ආඥා පනත යටතේ චෝදනා නගමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණු පසු ඇයව සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. :angry:

    GOSSIPLANKANEWS
     
    Last edited:
    • Like
    Reactions: somalal

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Veteran singer’s wife remanded over fraud case

    January 9, 2018, 10:51 pm

    By Norman Palihawadane

    Hashini Amendra, the wife of veteran singer Victor Ratnayake wanted over a gold jewellery fraud at a state bank in Tangalle surrendered to the police yesterday morning. She was later produced before the Tangalle Magistrate and remanded till January 17.

    The 31-year-old is suspected of having switched pawned gold jewellery in the bank with imitations. The Manager of the bank has lodged a complaint with the Tanglle police that the suspect had allegedly switched gold jewellery worth Rs. 989,000 pawned by customers from Nov 14, 2012 to April 22, 2016.

    The suspect surrendered to the police through a lawyer.

    If she had not surrendered the singer, too, would have been arrested on the charge of harbouring a wanted suspect, police said.:angry:

    The complaint had been lodged about one and half years back, sources said, adding that the police had not proceeded with investigations.

    Police said that they had been investigating and meeting the complainants to record their statements on the issue and that had taken time.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැංකුවේ රස්සාව තියෙද්දී තව හොරකන් කරන්නේ අහවල් එකටද මම අහන්නේ :baffled: එකෙන්ම තියෙන කෑදරකම සල්ලි තන්හාව
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    :yes::yes:

    මට දැන් හිතෙනවා ජයන්ත කියන කතාව ඇත්ත වෙන්න ඇති කියල :yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වික්ටර් රත්නායකත් ඉඳල ඉඳලා පැන්නේ තඩි වගා ලිඳකට..:sorry:
    දැන් ඉතින් සේසසතම ඉවර කර ගනී නඩු කියන්න ගිහින්..:baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වික්ටර් රත්නායකත් ඉඳල ඉඳලා පැන්නේ තඩි වගා ලිඳකට..:sorry:
    දැන් ඉතින් සේසසතම ඉවර කර ගනී නඩු කියන්න ගිහින්..:baffled:

    ඒ වගේද බන් වතුර ටික මාරු වෙනකොට තියෙන සැප :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අහෝ වික්ටර් රත්නායකට වෙච්ච දෙයක්. අන්තිමේදී දරුවොත් නැති වෙලා ගෑනිත් නැති වෙන දෙයක් උනේ. ටික කාලයක් ගත්ත සැප ඉවරයි... සමහරවිට මේක ගේමක් වෙන්නත් බැරි නෑ. යටින් කව්රු හරි සම්බන්දද දන්නේත් නෑ මෙච්චර දවසක් ගිහිල්ලා මේ සීන් එක දැන් එලියට ආව එක. මොකද මේක වෙලා තියෙන්නේ 2012ත් 2016ත් අතර කාලයක. මෙච්චර දවසක් Manager පොල් ගෑවද? බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. :rolleyes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් - මීට TM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,828
    113
    :yes::yes:

    මට දැන් හිතෙනවා ජයන්ත කියන කතාව ඇත්ත වෙන්න ඇති කියල :yes::yes:

    Doesn't matter. Victor is a grown up adult. If he chooses to be with a crook consciously it's his decision. His kids are just worried that they won't get their share. Nothing else
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    වික්ටර් රත්නායකත් ඉඳල ඉඳලා පැන්නේ තඩි වගා ලිඳකට..:sorry:
    දැන් ඉතින් සේසසතම ඉවර කර ගනී නඩු කියන්න ගිහින්..:baffled:

    ganu hinda thama minissu nahinne