mama nam machan oya hadhahana kendara scene nam lokuwata hithanne na. Hastha rekha nam interesting subject ekak. Niwadu paaduwe serama tika kiyawannam. Digatama update karanna 


man nam oya wage dewal gena wedi sure ekak na,thamun karapu,kusal akusal ekka thama life eka run wenne
Mona wunath mewata asa karana,igena ganna asa ayata fatta usefull![]()
mama nam machan oya hadhahana kendara scene nam lokuwata hithanne na. Hastha rekha nam interesting subject ekak. Niwadu paaduwe serama tika kiyawannam. Digatama update karanna![]()
Ela machano nivi senasille balanna onna bookmark karagaththa
බිංගෝ bump!




හොඳටම රිදිලා™[FONT="]රට[/FONT][FONT="]විහිලු..
[/FONT]
[FONT="]හැබැයි[/FONT][FONT="]කතරගම[/FONT][FONT="]දෙවියො[/FONT][FONT="]බලන්නත්[/FONT][FONT="]පෝලිමෙ[/FONT][FONT="]ගියපු[/FONT][FONT="]මිනිස්සු[/FONT][FONT="]ඉන්න[/FONT][FONT="]රටේ[/FONT][FONT="].. [/FONT][FONT="]අත[/FONT][FONT="]බලල[/FONT][FONT="]හෙට[/FONT][FONT="]ගැන[/FONT][FONT="]කියුවට[/FONT][FONT="]අවුලක්[/FONT][FONT="]නෑ[/FONT][FONT="]වගේ..[/FONT]
patttttttttttttttttttttta
ඔයාගෙ අතෙත් M අකුර තියනවද?
![]()
එහෙනම් ඔයා විශේශ පුද්ගලයෙක්.
උපතින්ම සහජ බුද්ධියක් හිමියි.
ඕනෑම ව්‍යාපාරයකට හොද හවුල්කරුවෙක්.
ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ අතේ මේ සලකුණ තිබෙනවානම් ඔහු හෝ ඇයට හොර බොරු කරන්න හදන්න එපා. එයාල හැමවෙලේම තේරුම් ගන්නව අපි කියන්නෙ බොරු කියල.
ස්ත්‍රී හස්තයක මේ සලකුණ තිබීම, පිරිමි හස්තයක මෙම සලකුණ තිබෙන විට වඩා ප්‍රබල සහජ බුද්ධියක් ඇති බවට සලකුණක් බව හදුනාගත යුතුයි.
මෙම සලකුණ අතෙහි ඇති අයවලුන් හට තම ජීවිතයෙහි අවශ්‍ය කරන වෙනස්කම් ඇතිකිරීමෙහි බලය උපතින් හිමියි. එම නිසා ඔවුන් ඒවාට සුදුසු අවස්තා ග්‍රහණය කරගත යුතු වෙනවා.
අතෙහි මෙම සලකුණ තිබීම නායකත්වය/ධනය/වාසනාව/සුභ අනාගතය ගැන පෙරනිමිති කියාපානවා.
ජනප්‍රවාද වලට අනුව මෙම සලකුණ සියලු ආගමික ශාස්තෘවරුන් ගේ අත්ලෙහි සටහන්ව තිබූවක්.
http://www.stayonthehealthypath.com/do-you-have-letter-m-on-the-palm-heres-what-it-means/

rep6 +