හස්තරේඛා_Mega_Thread

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama nam machan oya hadhahana kendara scene nam lokuwata hithanne na. Hastha rekha nam interesting subject ekak. Niwadu paaduwe serama tika kiyawannam. Digatama update karanna :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    man nam oya wage dewal gena wedi sure ekak na,thamun karapu,kusal akusal ekka thama life eka run wenne :)

    Mona wunath mewata asa karana,igena ganna asa ayata fatta usefull :)
    mama nam machan oya hadhahana kendara scene nam lokuwata hithanne na. Hastha rekha nam interesting subject ekak. Niwadu paaduwe serama tika kiyawannam. Digatama update karanna :)
    Ela machano nivi senasille balanna onna bookmark karagaththa
    4.gif
    4.gif
    4.gif
    4.gif

    Body_builder_2.gif

    බිංගෝ bump!
    4.gif
    4.gif
    4.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    13.10.04/rivisarasi

    2yy1406.jpg

    2yoxwdw.jpg

    21u2kh.jpg

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    27xiej5.jpg

    28199fo.jpg

    2eov4n8.jpg

    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    The Benham Book of Palmistry

    11sf76u.jpg

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    *86 වෙනි රූපයේ පරිදි කෙටි ජිවන රේඛාවක් සහ කෙටි ශිර්ෂ රේඛාවක් ඇති අත්ලක එම රේඛා දෙකෙහිම අවසානයෙහි තරු සලකුණු දක්නට ඇතිනම් ඉදිරියෙහි ඇතිවන මාරක අනතුරක් පිළිබඳව විශ්වාසයෙන් යුතුව අනාවැකි පලකල හැකියි.
    මෙම තරු ලකුණු විශාලව සහ පැහැදිලිව පිහිටා ඇතිනම් ඒකාන්තයෙන්ම සිදුවන මාරක අනතුරකි.
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    *87 රූපයේ පරිදි කෙටි ජිවන රේඛාව සහ කෙටි ශිර්ෂ රේඛාව අවසානයේ කතිර සලකුණු දක්නට ඇති නම් එයත් ඉහත 86 රූපයෙන් දැක්වෙන අදහසට ආසන්න අදහසක් දක්වයි.
    --ඉහත අවස්ථාවන් දෙකෙහිදී රේඛා රතු හෝ කහ පැහැයක් ගන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් ලෙස සඳහන් වේ--
    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    *88 රුපයේ පරිදි සාමාන්‍ය හෘද රේඛාවක් සමග, ශිර්ෂ රේඛාව දීර්ඝ සෘජු රේඛාවක් ලෙස පවතී නම් ඔහු හදවතත් බුද්ධියත් අතර සමතුලිත බවක් නැති පුද්ගලයෙක්. තීන්දු, තීරණ ගන්නේ බුද්ධියෙන් දැනෙන දෙයට එකඟව පමණයි හදවතට දැනෙන දෙයට එකඟව නොවේ.
    වැඩක් කරොත් කරන්නේ ලාභ අරමුණ ප්‍රධාන කරගෙන. නෙත,සිත පිනවන දේවල් වලට වඩා තමුන්ට ලාභයක් ජනනය කර දෙන්න පුළුවන් දේවල් වලට කැමතියි.
    මෙම සෘජු ශිර්ෂ රේඛාවට සමගාමිව යන හෘද රේඛාවක් නොමැතිනම් එම පුද්ගලයා කිසිඳු තෙතමනයක් නැති,අකාරුණික,මසුරු,තණ්හා අධික,අසාධාරණ, පුද්ගලයෙකුගෙන් තමන්ට ගතහැකි සියලු වාසි ලබාගන්නා පුද්ගලයෙකි.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    [FONT=&quot]රට[/FONT][FONT=&quot]විහිලු..

    [/FONT]
    [FONT=&quot]හැබැයි[/FONT][FONT=&quot]කතරගම[/FONT][FONT=&quot]දෙවියො[/FONT][FONT=&quot]බලන්නත්[/FONT][FONT=&quot]පෝලිමෙ[/FONT][FONT=&quot]ගියපු[/FONT][FONT=&quot]මිනිස්සු[/FONT][FONT=&quot]ඉන්න[/FONT][FONT=&quot]රටේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]අත[/FONT][FONT=&quot]බලල[/FONT][FONT=&quot]හෙට[/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot]කියුවට[/FONT][FONT=&quot]අවුලක්[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]වගේ..[/FONT]:D:D:D:D
     
    හොඳටම රිදිලා™
    35.gif
    35.gif
    35.gif

    patttttttttttttttttttttta
    16.gif
    16.gif
    16.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයාගෙ අතෙත් M අකුර තියනවද?

    what%2Bdoes%2Bthe%2Blines%2Bof%2Byour%2Bpalm%2Bsays%2Babout%2Byou.jpg

    එහෙනම් ඔයා විශේශ පුද්ගලයෙක්.

    උපතින්ම සහජ බුද්ධියක් හිමියි.
    ඕනෑම ව්‍යාපාරයකට හොද හවුල්කරුවෙක්.

    ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ අතේ මේ සලකුණ තිබෙනවානම් ඔහු හෝ ඇයට හොර බොරු කරන්න හදන්න එපා. එයාල හැමවෙලේම තේරුම් ගන්නව අපි කියන්නෙ බොරු කියල.

    ස්ත්‍රී හස්තයක මේ සලකුණ තිබීම, පිරිමි හස්තයක මෙම සලකුණ තිබෙන විට වඩා ප්‍රබල සහජ බුද්ධියක් ඇති බවට සලකුණක් බව හදුනාගත යුතුයි.

    මෙම සලකුණ අතෙහි ඇති අයවලුන් හට තම ජීවිතයෙහි අවශ්‍ය කරන වෙනස්කම් ඇතිකිරීමෙහි බලය උපතින් හිමියි. එම නිසා ඔවුන් ඒවාට සුදුසු අවස්තා ග්‍රහණය කරගත යුතු වෙනවා.

    අතෙහි මෙම සලකුණ තිබීම නායකත්වය/ධනය/වාසනාව/සුභ අනාගතය ගැන පෙරනිමිති කියාපානවා.

    ජනප්‍රවාද වලට අනුව මෙම සලකුණ සියලු ආගමික ශාස්තෘවරුන් ගේ අත්ලෙහි සටහන්ව තිබූවක්.

    http://www.stayonthehealthypath.com/do-you-have-letter-m-on-the-palm-heres-what-it-means/
     
    • Like
    Reactions: blow j and Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔයාගෙ අතෙත් M අකුර තියනවද?

    what%2Bdoes%2Bthe%2Blines%2Bof%2Byour%2Bpalm%2Bsays%2Babout%2Byou.jpg

    එහෙනම් ඔයා විශේශ පුද්ගලයෙක්.

    උපතින්ම සහජ බුද්ධියක් හිමියි.
    ඕනෑම ව්‍යාපාරයකට හොද හවුල්කරුවෙක්.

    ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ අතේ මේ සලකුණ තිබෙනවානම් ඔහු හෝ ඇයට හොර බොරු කරන්න හදන්න එපා. එයාල හැමවෙලේම තේරුම් ගන්නව අපි කියන්නෙ බොරු කියල.

    ස්ත්‍රී හස්තයක මේ සලකුණ තිබීම, පිරිමි හස්තයක මෙම සලකුණ තිබෙන විට වඩා ප්‍රබල සහජ බුද්ධියක් ඇති බවට සලකුණක් බව හදුනාගත යුතුයි.

    මෙම සලකුණ අතෙහි ඇති අයවලුන් හට තම ජීවිතයෙහි අවශ්‍ය කරන වෙනස්කම් ඇතිකිරීමෙහි බලය උපතින් හිමියි. එම නිසා ඔවුන් ඒවාට සුදුසු අවස්තා ග්‍රහණය කරගත යුතු වෙනවා.

    අතෙහි මෙම සලකුණ තිබීම නායකත්වය/ධනය/වාසනාව/සුභ අනාගතය ගැන පෙරනිමිති කියාපානවා.

    ජනප්‍රවාද වලට අනුව මෙම සලකුණ සියලු ආගමික ශාස්තෘවරුන් ගේ අත්ලෙහි සටහන්ව තිබූවක්.

    http://www.stayonthehealthypath.com/do-you-have-letter-m-on-the-palm-heres-what-it-means/

    මම මේ පැත්තට නිකමට වගේ ආවේ. මගේ අතේ M අකුර තදටම තියෙනවා :cool::cool: rep6 +