හස්තිරාජ තෙෙලය 18+++

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හස්තිරාජ තෙෙලය 18+++

    පාවිච්චි කරපු උන් ඉන්නවනම් විස්තර දාපල්ලකො, BIG HELP
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    573913e131f653e8b4600bba4a1e828b.jpg
     
    kagawena an ehema kohenda bn
    මට මුණගැහුණ දෙන්නෙක් ලඟ, එක්කෙනෙක් ලඟ තනි අඟකුයි, තව කෙනෙක් ලඟ පොඩි කෑල්ලකුයි තිබුණා. අර තනි අඟ එයාගෙ ගුරුතුමා සුද්දන්ට කියල අප්‍රිකාවෙන් ගෙන්න ගත්තු එකක්ලු. ඒකෙන් පොඩ්ඩ පොඩ්ඩ පීරකින් ගාල (කුඩු පොඩ්ඩක් ගන්නත් සතියක් අඟ පීරෙන් ගාන්න ඕනා, එච්චරටම හයියයි) එයාගෙ ඖෂධ වලට කළවම් කරනවා. ඒකෙන් රසායන සංයුතිය වෙනස් වුණාම ඖෂධ වල බලය වැඩි වෙනවාලු. ඒකයිලු එහෙම කරන්නේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

    ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

    රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

    “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

    තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

    දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

    විස්මයකි!

    ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

    රජතුමා අසූ හාරදහසට උදහස් විය.

    “ඈ බොල තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

    “පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

    ගමරාළ පිලිවදන් දිනි.

    මටත් ඕන හකුරුවිතරයි, අනික රත්තරන් අස්සයො ඉන්නව කියන රටේ කගවේන්නුත් අැති බන්
     
    මේ කතාව හරිද බලන්න , ඔය තෙල් හිඳින කොටියාකුඹුරෙ තැන RAID කරල බලන්න ඕනා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20825806 said:
    මේ කතාව හරිද බලන්න , ඔය තෙල් හිඳින කොටියාකුඹුරෙ තැන RAID කරල බලන්න ඕනා.

    ඕව ගාල ජුන්ඩට අතුරු අාන්තරාවක් වෙයිද?
    අනික උරුලෑ තට්ටම් කෝමද බන් උන් හොයාගන්නෙ, ලන්කාවෙ උරුලෑවො මරන්ට තහනම් නේද
     
    ඕව ගාල ජුන්ඩට අතුරු අාන්තරාවක් වෙයිද?
    අනික උරුලෑ තට්ටම් කෝමද බන් උන් හොයාගන්නෙ, ලන්කාවෙ උරුලෑවො මරන්ට තහනම් නේද
    තට්ටම් නෙවෙයි බං සට්ටම් - ආරංචියෙ හැටියට වැද්දො ලඟ කලාතුරකින් තියෙනවලු. ඒත් අවුරුදු 5කට සැරයක් වගේ. ඒකකින් නියපොත්තෙක් කඩල එක කෑල්ල කෑල්ල වගේ පොඩ්ඩක් ලොකු තෙල් හැලියකට දානවා ඇති. ගොඩක් ප්‍රබල තෙල් වට්ටෝරු වලට උරුලෑ සට්ටම් එනවා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොකක්ද බන් සට්ටම කියන්නෙ, ඕව ගාල මූත්‍රාසෙට විසබීජ යයිද
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සට්ටම් නෙවෙයි බන්. තට්ටං කියල බෝතලේ ගහල තියෙන්නෙ