හස්ත රේකා ඇත්තද බන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    12,975
    9,254
    113
    12637395e76fbc0ee541ca202fd14493227516230a375b163f803d72c2b408debb6466df.jpg


    balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna

    හ්ම්ම්...
    ඉක්මනට කසාදයක් කරගත්තොත් හොඳයි කියල කියන්න පුළුවන්...
     
    • Haha
    Reactions: Ryan08

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,207
    113
    12637395e76fbc0ee541ca202fd14493227516230a375b163f803d72c2b408debb6466df.jpg


    balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna
    Reading karanne use kana huru athata. Mey bhavitha karana athada? Podi kale edan yamak karanna kattak kewada..tamage weda karaganna gedarin karanakan balan hitiye nadda. Onawata wada nihatamanida anukampaa wedi da. 45 wage penala godak diyunu wei.
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    181
    266
    63
    ඔය විෂය ගැන යම්කිසි විද්‍යාත්මක හැදෑරීමක් තියෙන ආචාර්ය කාංචනා කොහොම්බන්ගේ එක්ක කරපු වැඩසටන් කිහිපයක් මේ YouTube channel එකේ තියෙනවා.
    https://www.youtube.com/channel/UCE7cb31Zapzp07eyVJ8hIpw
    අඩෝ මෙයා හස්ත රේඛා ශාස්ත්‍රය ගැන ලොකු පොතක් හෙම ලියල තියෙනව.

    මට මතක හැටියට මෙයා ඔය ගැන වැඩි දුර ඉගෙනගන්න ඉන්දියාවටත් ගියා.

    ශාස්ත්‍රය ගැන හොඳ මීටරයක් වගෙයි පේන්නේ.

    ඒත් මම හස්ත රේඛා ශාස්ත්‍රය විශ්වාස කරන්නේ නැහැ

    🤔🤔🤔
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    4,960
    645
    113
    Maligawatta
    ඔව් ඇත්ත හේදුවට යන්නෙ නෑනෙ. ඇදපුව නෙවෙයි


    කොන නෑ
    ගෑණි හැමදාම මූණ වහගෙන තැම්බි තැම්බි ඉන්නව
    හරක් මස් කෑවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ
    නලල උඩ තඩි කලු ලපයක් තියෙනව
    හොදට ඇද පැලදගෙන ඉන්න ගෑණු දැක්කම කෙල පෙරනව

    ------ Post added on May 15, 2022 at 1:57 AM
    Palaweni eka witharak hari 😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    17,449
    25,797
    113
    Palaweni eka witharak hari 😆
    එහෙම තමා හස්ත සාස්ත්‍ර 10ක් කිව්වම 1කක් හරි යනව. හොදටම දන්න උන් 4ක් විතර හරි කරගන්නව.

    ඕක ප්‍රොබලිටි සීන් එකක් තියෙන්නෙ. පරම්පරාවෙන් එනව කියන්නෙ සෑහෙන කාලයක් තිස්සෙ ටෙස්ට් වෙවි වෙවී බේසියන් මෙතඩ් එකට ෆිල්ට වෙලා එන ඒව තියෙන්නෙ.

    සාස්තරේ කියන්නෙ set of experience
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    2,860
    4,589
    113
    මාත් බැලුවා ශ්‍රී මහා බෝදිය එළියේ...කියපුවා නම් හරි බං... බ්දුහමුදුරුවොත් කිව්වා ඕවා වැරදීම නැහැ ඒත් ඕවා පස්සේ යන්න එපා කියලා...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,207
    113
    මාත් බැලුවා ශ්‍රී මහා බෝදිය එළියේ...කියපුවා නම් හරි බං... බ්දුහමුදුරුවොත් කිව්වා ඕවා වැරදීම නැහැ ඒත් ඕවා පස්සේ යන්න එපා කියලා...
    Doctor kenek innawa neda Nittambuwe
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    4,960
    645
    113
    Maligawatta
    Reading karanne use kana huru athata. Mey bhavitha karana athada? Podi kale edan yamak karanna kattak kewada..tamage weda karaganna gedarin karanakan balan hitiye nadda. Onawata wada nihatamanida anukampaa wedi da. 45 wage penala godak diyunu wei.
    Me photo eka clear, meka balala aaye kiyapang balanna

    Podi kaale kattak kewe me, thaaththa gen hemadama guti Nam kewa, hebei aarthika apahasutha thibba,

    kavda ban ape weda gedarin karanakang balang Inna ung, Mage weda tika mamamai karaganne, meka normal ne,
    Badhinna kellek set karagaththeth mang, wedding ekata giya mulu wiyadamath mage, dewaddak gaththeth ne, matama kiyala geyak gaththa magema Salli walin,

    Onewata wada nihatha Mani & anukamma wedi kiyana ekanam hari

    45 penala?, denata mang maasekata 4,500 $ withara hambakaranawa , balamu 45 penala billionapathi weida kiyala
     

    Attachments

    • IMG_20220515_081422.jpg
      IMG_20220515_081422.jpg
      966.2 KB · Views: 3