හස්ත රේකා ඇත්තද බන්

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අතේ රේඛාවල මාලුවෙක් හිටියොත් රට යන්න පුලුවන් කිව්ව. කලින් මාලු දෙතුන් දෙනෙක්ම හිටිය. ළගදි බැලුවම හාල්මැස්සෙක්වත් හොයාගන්න බැරි උනා. හිත හදාගත්ත
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අතේ රේඛාවල මාලුවෙක් හිටියොත් රට යන්න පුලුවන් කිව්ව. කලින් මාලු දෙතුන් දෙනෙක්ම හිටිය. ළගදි බැලුවම හාල්මැස්සෙක්වත් හොයාගන්න බැරි උනා. හිත හදාගත්ත
    වෙද ඇගිල්ලයටයි, තව මැද්දෙන් වමට වෙන්න මාලුවෙක් ඉන්නො

    ඇත්ත බන්. මගෙත් තියනව
    මොනාද බන් දන්නෙ මගෙ කේන්දරෙයි අතෙයි තියෙන දේවල් වෙලා නෑ තාමට🥴
    ------ Post added on May 15, 2022 at 12:48 AM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම ට්‍රිපක් ගිය වෙලාවක එතන හිටපු හස්ත රේකා බලන කෙනෙක් බැලුවා .කියපුව ඇත්ත .ඒත් හරියට ඇහැ ගන්න උනේ නෑ යාලුවෝ මැදින් පනින නිසා .fb එකේ නම් තියෙනවා බලන අය .බලා ගන්නත් හිතෙනවා ආයේ ....
    @siri_ayya බලන්න දන්නවා .හැබැයි තාම බලලා දුන්නේ නෑ :D
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම ට්‍රිපක් ගිය වෙලාවක එතන හිටපු හස්ත රේකා බලන කෙනෙක් බැලුවා .කියපුව ඇත්ත .ඒත් හරියට ඇහැ ගන්න උනේ නෑ යාලුවෝ මැදින් පනින නිසා .fb එකේ නම් තියෙනවා බලන අය .බලා ගන්නත් හිතෙනවා ආයේ ....
    Kawda ban e
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අතේ එක රේඛාවකට සමාන්තරව යන එකක් තිබ්බා මන් ඉස්කෝලේ යන දවස්වල.. එක බලලා කිව්වේ ඉතා හොඳින් ඉගෙනගන්නවා කියලා.. කිව්වත් වගේ මං ol වෙනකන් හොඳටම කරන් ගියා.. Section එකේ මුල් 4 හිටියා..

    පස්සේ al වලට ආවම වල බහින්න ගත්තා.. ඊටපස්සේ campus ඇවිත් තවත් වල බැස්සා.. ඔය අස්සේ රේකා seen එක මතක් උනා කනාවට වගේ.. බැලින්නන් අර රේඛාව කැඩි කැඩී ගිහින් කියාන්කො 🙄

    තව අතේ දබරැඟිල්ල යට ත්රිශුලයක් තියෙනවා.. ඕක ගැන කිව්වේ මහජන සේවයට දිව්‍යලොකෙන් ආපු එකෙක් කියලා.. දැන් ගැම්මෙන් ඉන්නේ ඊළඟ ජන්දෙට ඉල්ලලා test කරලා බලන්න ඕන.. Campaign කරද්දී තිශුලේ මකුනොත් බඩු හරි කියලා හිත හදන් සල්ලි ටික හරි ඉතිරි කරගන්න පුළුවන් නෙ.. 🤭

    බලන්න දන්නවා .හැබැයි තාම බලලා දුන්නේ නෑ :D
    අඩෝ no 😁මාත් ඔය එහෙන් මෙහෙන් අහගත්ත ටිකක් තමා දන්නේ බන්.. එදා දෙතුන් දෙනෙක්ම අතේ photo එවල තිබ්බා, bt මට ඒවා process කරගන්න බැරිවුණා හොඳ අනාවැකියක් කියන level එකට
    ------ Post added on May 15, 2022 at 1:07 AM
     
    :Dඅවුලක් නෑ ජෝක් එකට කිවේ . ඕවා ඇත්තද බන් ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,722
    113
    එකමත් එක රටක
    ඉස්සර මතකද tv එකේ සෑහෙන ජනප්‍රිය පොරක් හිටිය අත බලලා සාස්තර කියන. මිනිස්සු අත් වල ප්‍රින්ට් , තින්ත මාක් එහෙම එවනවා.
    මැරෙන දවසත් කියනව. පොර සෑහෙන ජනප්‍රිය වුනා.. අන්තිමටම චන්දයකදී චන්ද්‍රිකාටද කොහෙද කඩේ යන්න ගිහින් කෙල ගත්ත බොරු අනාවැකි කියලා. :rofl: ආයිත් ආවේ නෑ අනාවැකි කියන්න tv එකේ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,819
    113
    Maligawatta
    12637395e76fbc0ee541ca202fd14493227516230a375b163f803d72c2b408debb6466df.jpg

    balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අතේ එක රේඛාවකට සමාන්තරව යන එකක් තිබ්බා මන් ඉස්කෝලේ යන දවස්වල.. එක බලලා කිව්වේ ඉතා හොඳින් ඉගෙනගන්නවා කියලා.. කිව්වත් වගේ මං ol වෙනකන් හොඳටම කරන් ගියා.. Section එකේ මුල් 4 හිටියා..

    පස්සේ al වලට ආවම වල බහින්න ගත්තා.. ඊටපස්සේ campus ඇවිත් තවත් වල බැස්සා.. ඔය අස්සේ රේකා seen එක මතක් උනා කනාවට වගේ.. බැලින්නන් අර රේඛාව කැඩි කැඩී ගිහින් කියාන්කො 🙄

    තව අතේ දබරැඟිල්ල යට ත්රිශුලයක් තියෙනවා.. ඕක ගැන කිව්වේ මහජන සේවයට දිව්‍යලොකෙන් ආපු එකෙක් කියලා.. දැන් ගැම්මෙන් ඉන්නේ ඊළඟ ජන්දෙට ඉල්ලලා test කරලා බලන්න ඕන.. Campaign කරද්දී තිශුලේ මකුනොත් බඩු හරි කියලා හිත හදන් සල්ලි ටික හරි ඉතිරි කරගන්න පුළුවන් නෙ.. 🤭

    අඩෝ no 😁මාත් ඔය එහෙන් මෙහෙන් අහගත්ත ටිකක් තමා දන්නේ බන්.. එදා දෙතුන් දෙනෙක්ම අතේ photo එවල තිබ්බා, bt මට ඒවා process කරගන්න බැරිවුණා හොඳ අනාවැකියක් කියන level එකට
    ------ Post added on May 15, 2022 at 1:07 AM
    Matath kiyapanko mamath photo ekak ewannam

    12637395e76fbc0ee541ca202fd14493227516230a375b163f803d72c2b408debb6466df.jpg

    balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna
    Athe gahana eka adu karapan. Lines makila sahenna.
    ------ Post added on May 15, 2022 at 1:24 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    ඔව් ඇත්ත හේදුවට යන්නෙ නෑනෙ. ඇදපුව නෙවෙයි

    12637395e76fbc0ee541ca202fd14493227516230a375b163f803d72c2b408debb6466df.jpg

    balanna danna ekek innawanam, Mage atha balala kiyapang balanna, eththada boruda kiyala balaaganna
    කොන නෑ
    ගෑණි හැමදාම මූණ වහගෙන තැම්බි තැම්බි ඉන්නව
    හරක් මස් කෑවෙ නැත්තන් නින්ද යන්නෙ නෑ
    නලල උඩ තඩි කලු ලපයක් තියෙනව
    හොදට ඇද පැලදගෙන ඉන්න ගෑණු දැක්කම කෙල පෙරනව

    ------ Post added on May 15, 2022 at 1:57 AM