හස්බන්ඩ්ලා අහන්නම ඕන කතාවක්..

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උපුටාගැනීමකි

    මේක හස්බන්ඩ්ලා අහන්නම ඕන කතාවක්..

    අපි කාලයක් හිටියෙ ෆ්ලැට්ස් වල..දැං දැං අපාර්ට්මන්ට් කිව්වට ඒවත් ෆ්ලැට්ම තමයි. මේක සිදුවුනු දවස් වල මම වැඩට යනවා. වයිෆ් ගෙදර..

    වයිෆ් දවසක් මම වැඩ ඇරිලා ආවම කතාවක් කිවා. මේ එයාගෙ වචනෙන්ම කතාව..

    මම දොර වහගෙන ඉන්නකොට කවුදෝ හයියෙන් දිරට ගහනවා ඇහිලා ගිහින් දිර ඇරියා.. කවුදෝ දන්නැති මනුස්සයෙක් ඇවිත්..
    "මිස්...ඔයා ලස්සනයි..." කියලා කිව්වා
    "හුහ්..විකාර.." දඩාස් ගාල මම දොර වැහුවා.

    දෙවෙනි දවසෙත් ආයම ඔයා වැඩට යනකම් ඉඳල දොරට තට්ටු කරනවා.. බැලින්නම් අර මනුස්සයම..

    "මිස්.ඔයා ලස්සනයි මිස්." දඩාස්... දොර වැහුවා..

    තුන් වෙනි දවසෙත් ඒ වගේම ...

    "මිස්.. ඔයා හරිම ලස්සනයි මිස්.." දඩාස්...

    ඔය තුන්වෙනි දවසේ තමයි මට ඔය කතාව කිව්වේ..

    "මොකක්...ඔයා මට කළින් කියන්න එපායැ.."

    " මං ඉතිං පලවෙනි දවසෙ දෙකේ ඕඔක කියන්න ගියෙ නෑ ඉතිං.." මේකිගේ ඇඹරිල්ල..නෙද්දකින්..

    "හරි..මෙහෙම කරනවකෝ. හෙට මම වැඩට යන්නේ නෑ.. හෙටත් ඒවිනේ ඒ සමනළයා.. එතකොට ඔහේ කියනවා ඔව් මං ලස්සනයි තමයි.. ඉතිං මොකද කියලා.."

    කතා වෙච්ච හැටියට පහුවදා අපි ලෑස්ති වුනා. මම පොල්ලකුයි..මන්න පිහියයි ලඟට අරං කුකුළා කපලා දොර මුල්ලේ හැංගිලා හිටියා

    වයිෆ් කිකිළි කපලා වැට මුල්ලේ..

    ඔන්න අර තට්ටුව දොරට....

    "වරෙං..දෙන්නං පැණි බේරෙන්ඩ.." මං හිතුවා

    "මිස් ඔයා ලස්සනයි..මිස්.." අර මිනිහගෙ පරණ රෙකෝඩ් එක.

    "ඔව්..මං ලස්සනයි තමයි.. ඉතිං මොකද..?"

    "ඒකනේ මිස්..මෙච්චර ලස්සන නෝන කෙනෙක් තියාගෙන ඔයාගෙ මහත්තයට කියන්න මගේ නෝනා පස්සෙන් එන්න එපා කියලා.."

    දඩාස්..දොර වැහුනා..

    එච්චරයි මතක..

    FB_IMG_1652786445677.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    View attachment 171701
    @Sandy_Fdo oi umbata una scene ekak wage mata hitenawa meka :ROFLMAO: :ROFLMAO:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වයිෆ්ලා අහන්නම ඕන කතාවක්..

    ගොඩක් ගෑනුන්ගේ තියෙන misconception එකක් ඕක...

    මිනිස්සු පිට ගිය ගොඩක් සිද්ධි වලදි අනිත් ගෑනු කියන පොදු කතාවක් තමයි "එයාගේ වයිෆ් හරි ලස්සනයි, එච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉඳලත් ඇයි ඒ මනුස්සයා වෙන ගෑනියෙක් එක්ක සෙට් වුනේ" වගේ කතා...බලපුවම ගොඩක් එහෙම අනියම් සම්බන්ධතා වල ඉන්න ගෑනුත් ඒ තරම් ලස්සන අය නෙමෙයි....හැබැයි මිනිහා වශී වෙනවා...මම පුද්ගලිකව හොඳටම දන්න එකෙක්ට ඔහොමම වුනා...චාටර් මුඩුක්කු type ගෑනියෙක් එක්ක සෙට් වුනා...ඒ ගෑනිට ලමයි ඉන්නවා....ඒ මිනිහටත් සුදු ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා...ළමයිනුත් ඉන්නවා...දේපල තියෙනවා...ඒත් ආන්තිමේ අරෑ අර හොර ගෑනි එක්කම ගියා...ඒ ගෑනිගේ ලමයි බන්දලා දීලා, දේපල දීලා ඔක්කොම කරා...තාම ඉන්නේ ඒ ගෑනි එක්ක...ඒ ගෑනි දෙයියන්ට වගේ මිනිහට සලකන්නේ 😅

    To be continued..
     
    • Wow
    Reactions: HKavinda