බුකියෙ තිබිලා අහුවුනේ... හොඳනන් ඉතින් දන්නවනේ.... රෙප් එපා. බම්ප් එකක් විතරක් දාගෙන පලයව් අනිත් එව්වොන්ටත් කියවලා ආතල් එකක් ගන්න....


එච්චර හිනා යන්නෑ කමක් නෑ හොඳයි.

හරි හරි වටෙන් යන්න ඕනෙ නෑ. කීයක්ද ඕනෙ??+7
repost
ela ++


මට මේ දවස් වල රෙප් වැඩක් නෑ බන්. මෙන්න මේකට ලයික් එකක් දාපියව් මගේ බිස්නස් එක. ඒක පොඩ්ඩක් ගොඩ දාගන්නයි ට්‍රයි එක.ලොකු උදව්වක් Bean Bags