ubata beela elawanna epa kiyala policiyen keeparak kiwwadha
Beelaa elawanne naa ban bus kawadaawath..........!!


ubata beela elawanna epa kiyala policiyen keeparak kiwwadha


aluth awurudde oka hondata hada ganin.
පේන හැටියට අළුත් අවුරුද්ද උඹට සුබයි වගේ![]()



me tiyenne umba wage meti Leyland bus karayek mage car ekata karapu wedak.... mama oya private bus karayo penna baha....
![]()
Mama nam car gana balanawa. But, bike, 3 wheels nam pennanna baaa........!! Left side eken essara karana nisaa.......!! 
Bus drive karaddi, oya wagee podi vehicles side mirrors walata penneth nahanee..........!! 

යකඩෝ..
හැප්පෙන්න ඔච්චර තැන් තියෙද්දි ඔතනම කොහොමෙයි ඇමිනෙන්නෙ???
මොනා වුනත් සහෝදරයා රථය අතට නොගැනීම පදිකයන් වන අපගේ යහ පැවැත්ම පිණිසම හේතු වන්නේ ය...![]()

හයියෙන් ගියාට නම් මුකුත් වෙන්නේ නෑ.......

ආපහු ගමු මොන ගෙමක් දීල හරි...

Ammoo loku deyak... den apita pare behela yanna puluwan baya nethuwa...![]()



හොද වැඩේ උඹට...![]()
![]()

උඹලා වගේ යාලුවෝ පොල් පිති වලින් කපා ගතහැකි .............!! 

කව්ද driver.........??මම නම් නෙවෙයි..........!!
![]()


Koheda ban loriyakata echchara lagin bus eka gaththe? Ochchara hemin giya nam ithin umba balala newey da gaththe? Mata pena widihata umba bus elawanne luck eken. Bus wala number kiyapan, ewa ta naginne nathuwa inna!![]()

Nawaththalada thibbe...![]()
Laksha ganan deela Bus aran moko ban oarata danne![]()

"oarata danne" kiuwee.........?? 

mage bike ekath kude kudu vuna ada

Edaa apeee gedara awa ekada.......?? Nathnam electric ekada......?? 

Ow mee thiyenne kalin saree seen eka.........!!![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=149133


Ada Wage Dawasaka Una Eka
Gena Hethaddi Thamai Duka...
Owa Garnang Ganda Epa Machan...
E wage welawaka.. Lokayama Unat..
Epa wenawa..
Mathat E wage Seduwim Wela Tiyenawa...
Sansarema Epa wenawa.. E wage welawaka..



අනේ අනේ.........උඹලා වගේ යාලුවෝ පොල් පිති වලින් කපා ගතහැකි .............!!
![]()



තරහ ගන්න එපා බොස්....ඔයින් හියා මදැයි....
අපි ගැන හිතලවත් දැන් steering wheel එක අල්ලන් නැතුව හිටපන්...![]()

