හෆොයි මටමයි වෙන්නේ.....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    me tiyenne umba wage meti Leyland bus karayek mage car ekata karapu wedak.... mama oya private bus karayo penna baha....:growl::growl:


    carem.jpg


    So sorry machan.....! :( :( Mama nam car gana balanawa. But, bike, 3 wheels nam pennanna baaa........!! Left side eken essara karana nisaa.......!! :growl::growl: Bus drive karaddi, oya wagee podi vehicles side mirrors walata penneth nahanee..........!! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකඩෝ..

    හැප්පෙන්න ඔච්චර තැන් තියෙද්දි ඔතනම කොහොමෙයි ඇමිනෙන්නෙ??? :oo::oo:

    මොනා වුනත් සහෝදරයා රථය අතට නොගැනීම පදිකයන් වන අපගේ යහ පැවැත්ම පිණිසම හේතු වන්නේ ය... :nerd::nerd:

    හෙමින් ගියොත් තමා ප්‍රශ්න ඇති වෙන්නේ.........:frown::frown: හයියෙන් ගියාට නම් මුකුත් වෙන්නේ නෑ.......:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Koheda ban loriyakata echchara lagin bus eka gaththe? Ochchara hemin giya nam ithin umba balala newey da gaththe? Mata pena widihata umba bus elawanne luck eken. Bus wala number kiyapan, ewa ta naginne nathuwa inna! :P


    Naa ban, a kabal lorry kattee, buffer eka tikak eliyata panalaa thibilaa.......!! Mama aka dakke naa. Side mirror ekata echchara pahala penneth nahanee..........!! :( :(
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අනේ අනේ.........:growl::growl: උඹලා වගේ යාලුවෝ පොල් පිති වලින් කපා ගතහැකි .............!! :frown::frown:

    තරහ ගන්න එපා බොස්....ඔයින් හියා මදැයි....:):rofl:
    අපි ගැන හිතලවත් දැන් steering wheel එක අල්ලන් නැතුව හිටපන්... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තරහ ගන්න එපා බොස්....ඔයින් හියා මදැයි....:):rofl:
    අපි ගැන හිතලවත් දැන් steering wheel එක අල්ලන් නැතුව හිටපන්... :P

    steering wheel එක අල්ලන් නැතුව ඉන්න බැරියෝ......!! :no::no: