හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ..

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ හොද කවුද මීගමුව නවලෝක හෝ කොලබත් ඕ කේ .ගෙදර අක්කල මොකද්ද ලේ පරික්ශාවක් කරල මොනාද වැඩිලු..බය වෙලා අම්ම.පින් සිදු වේවා පෝය දවසෙ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මචන්ල හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ හොද කවුද මීගමුව නවලෝක හෝ කොලබත් ඕ කේ .ගෙදර අක්කල මොකද්ද ලේ පරික්ශාවක් කරල මොනාද වැඩිලු..බය වෙලා අම්ම.පින් සිදු වේවා පෝය දවසෙ..
    Gotabhaya kiyala dial ekak innawa hondai kiyala kiyanawa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    අම්මව පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියපන් මචන්. Heart Case වලට බෙහෙත් වගේම මානසික සුවයත් ඉතාම වැදගත්.
    අම්මා බය වෙලා නම් පුළුවන් තරම් අම්මගේ හිත හදපන් බය නැති කරන්න. අම්මට තෙරුවන් සරණයි මචෝ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා බය වෙන්න එපා කියන එක අම්මට පැහැදිලි කරපන්. ලෙඩක් හැදුනම ඒක ගැනම හිතලා ස්ට්‍රෙස් වෙන්න ගියාම නැති ලෙඩත් මතුවෙනවා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මුලින්ම Negombo Nawaloka hospital එකේ, Dr Daminda Disanayake ව channel කරන්න. ඔක්කොම Reports අරන් යන්න, Dr. කියයි හරියට මොනවද කරන්න ඕනේ කියලා. Heart surgery එක කරන්න කියලා confirm නම්, Dr. Gotabaya Ranasinghewawa Chanel කරන්න....
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචන්ල හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ හොද කවුද මීගමුව නවලෝක හෝ කොලබත් ඕ කේ .ගෙදර අක්කල මොකද්ද ලේ පරික්ශාවක් කරල මොනාද වැඩිලු..බය වෙලා අම්ම.පින් සිදු වේවා පෝය දවසෙ..
    Ammata Budusarani... 🙏
    Meke kollo udaw karai machan :yes:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩොක්ටර් වජිර සේනාරත්න හොඳයි අපේ තාත්තව පෙන්නුවෙත් එයාට. අම්මාගේ සෞක්‍යය තත්වය යහපත් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    මචෝ හාට් කේස් වගේ එකක් නම් පුළුවන් තරම් අම්මව රිලැක්ස් තියන්න. මම අදුරන මිස් කෙනෙක් ඉන්නවා. දැන් එයාට 63යි. එයාට 40දි හාට් ඇටැක් ඇවිත් තියෙන්නෙ. 40-45 අතරේ දෙපාරක් අමාරුවෙලා හොස්පිටල් ගෙනියලා. ඩෝකාලා කියලා තිබුනා ආයෙත් ආවොත් මැරෙයි කියලා. ඊට පස්සේ එයා නිර්මාංශවෙලා. අඩුම තරමේ කිරි, චීස්වගේ ඒව කන්නෙත් නැ. පට්ට රිලැක්ස් එකේ වැඩ කරේ. කරන්නෙත් හෙන ස්ට්‍රෙස් එකේ කරන ජොබක්. එහෙම එකක් කරලත් දැන් තාම හොදට ඉන්නවා. දැන් 63යි. එයා ඉස්පිරිතාලෙන් දෙන බෙහෙත් බොන ගමන් , වෙජිටේරියන් උනේ. එහෙම වෙන ගමන් ටීක ටික බෙහෙත් අඩු කරා. දැන් බෙහෙත් බොන්නෙම නැ. මේ කෙනා ඉස්සර සැහෙන්න චිකන් කාපු කෙනෙක්. අපිට උනත් ඒවා කන්න එපා කියනවා.ඒ මිස්ගේ පෙනුම 30 කෙනෙක්ගේ වගේ. 63ක්වත් කියලා කියන්න බැ. පොඩ්ඩක් මේ ගැන හිතන්න. වෙජිටේරියන් වෙයන් කියලා නෙමෙයි කියන්නේ හොදද. රිලැක්ස් වෙන්න බලන්න.