මම දැනට software field එකේ ජොබ් එකක් කරනවා..මගේ අයිඩියා එකක් තියෙනවා හාඩ්වෙයාර් (සිමෙන්ති / ඇන / කම්බි වගේ දේවල් ) එකක් දාන්න.. එකට මොකක් හරි අවසරයක් ගන්න ඕනෙද රජයෙන්? සාමාන්යෙන් බඩු ටික ගන්න කීයක් විටර යයිද? හාඩ්වෙයාර් කරලා ගොඩ යන්න පුලුවන්ද ?
Hardware demma kiynne goda thamai.
Hoda pot ekak balala lokuwta patanganin. Aniwa business ei polimta.
hadware eka hariyata karoth goda thama ban kawadawath watene nathi business ekak. yaluwange athdakeem atha![]()
mokadda H@#@# e harupe theruma karana onama business 1k gena geburatama danagena inda ona. uba software company ekaka weda kara kara hardware 1k danda yanne thota pissuda ? Danma gaman laba enda uba wikunanne raththran buththara neme neda. kalayak yanawa katta kagena udata enna
na bun software field eken business karanna asawak na bun..