බැකප් කරන්න ඉන්කයින් හරි එක්ස්ටනල් හාඩ් එක්කට මොන දේ උනත් . ඩොස් හරි බැශ් ස්කෘප්ට් එකක් ලියන්න එක්සිකුට් වෙන්න මැසින් එක ඔන් වෙලාවට කොහෙට හරි වර්ක් ස්පේස් එක බැකප් වෙන්න . කොඩ් නම් රෙපොසිටරි , මිඩියා නම් වෙනම හාඩ් එක්කට, පබ්ලික් ඩොලුමන්ට් නම් ඩ්‍රොප් බොක්ස් , ගූගල් ඩ්‍රයිව්