හාඩ් එකේ පාර්ටිෂන් කේස් එකක්
හාඩ් එකේ පාර්ටිෂන් කේස් එකක්..
මගේ මැෂින් එකේ තිබ්බ පරණ ෆයිල්, වයිරස් තියෙන පාර්ටිෂන් එකක් මම ඩිලීට් කරා.. ඊට පස්සේ ඒ පාර්ටිෂන් ස්පේස් එක අනිත් පාර්ටිෂන් එකත් එක්ක එක්පෑන්ඩ් කරන්න තමයි හැදුවෙ.. දැන් අර ඩිලීට් කරපු පාර්ටිෂන් එක එක්පෑන්ඩ් කරන්නත් බැහැ.. සිම්පල් වොලියුම් එකක් කරල වෙනම පාර්ටිෂන් එකක් කරන්නත් බැහැ. නෝර්මල් පී සී එක ඕපන් වුනාම ඒ පාර්ටිෂන් එක පෙන්නන්නෙත් නැහැ..
මොකද කරන්න ඕනි...
මගේ තියෙන්නේ වින්ඩෝස් 7... ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් බැලුවම පෙන්නනවා..
සිම්පල් වොලියුම් එකක් කරල වෙනම පාර්ටිෂන් එකක් කරන්නත් බැහැ. මෙහෙම එරර් එකක් එනවා
There is not enough space availble on the disk(s) to comlete this operation...
වින්ඩෝස් දාද්දි පොඩි පාර්ටිෂන් එකක් හදන්නත් ට්රයි කරා..ඒත් බැහැ..

Last edited: