හාඩ් එකේ පාර්ටිෂන් කේස් එකක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හාඩ් එකේ පාර්ටිෂන් කේස් එකක්

    හාඩ් එකේ පාර්ටිෂන් කේස් එකක්..

    මගේ මැෂින් එකේ තිබ්බ පරණ ෆයිල්, වයිරස් තියෙන පාර්ටිෂන් එකක් මම ඩිලීට් කරා.. ඊට පස්සේ ඒ පාර්ටිෂන් ස්පේස් එක අනිත් පාර්ටිෂන් එකත් එක්ක එක්පෑන්ඩ් කරන්න තමයි හැදුවෙ.. දැන් අර ඩිලීට් කරපු පාර්ටිෂන් එක එක්පෑන්ඩ් කරන්නත් බැහැ.. සිම්පල් වොලියුම් එකක් කරල වෙනම පාර්ටිෂන් එකක් කරන්නත් බැහැ. නෝර්මල් පී සී එක ඕපන් වුනාම ඒ පාර්ටිෂන් එක පෙන්නන්නෙත් නැහැ..
    a3i1w1.jpg


    මොකද කරන්න ඕනි...

    මගේ තියෙන්නේ වින්ඩෝස් 7... ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් බැලුවම පෙන්නනවා..
    4fk80.jpg


    සිම්පල් වොලියුම් එකක් කරල වෙනම පාර්ටිෂන් එකක් කරන්නත් බැහැ. මෙහෙම එරර් එකක් එනවා
    ou9lwn.jpg

    2rwtavq.jpg

    2powq3o.jpg

    vg0f1j.jpg

    ztw4sl.jpg

    1hb909.jpg


    There is not enough space availble on the disk(s) to comlete this operation...
    වින්ඩෝස් දාද්දි පොඩි පාර්ටිෂන් එකක් හදන්නත් ට්‍රයි කරා..ඒත් බැහැ..

    මොකද කරන්න ඕනි...
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    %windir%\system32\compmgmt.msc /s
    (address bar එකේ type කරන්න)
    Admin හැටියට මේකට ගිහින් Disk Management එකෙන් බලන්න Format නොකරපු space එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක Format කරලා Drive Letter එකක් දෙන්න පුලුවන්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    %windir%\system32\compmgmt.msc /s
    (address bar එකේ type කරන්න)
    Admin හැටියට මේකට ගිහින් Disk Management එකෙන් බලන්න Format නොකරපු space එකක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒක Format කරලා Drive Letter එකක් දෙන්න පුලුවන්.


    සිම්පල් වොලියුම් එකක් කරල වෙනම පාර්ටිෂන් එකක් කරන්නත් බැහැ. මෙහෙම එරර් එකක් එනවා
    There is not enough space availble on the disk(s) to comlete this operation...
    වින්ඩෝස් දාද්දි පොඩි පාර්ටිෂන් එකක් හදන්නත් ට්‍රයි කරා..ඒත් බැහැ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ තියෙනවා file.bat කියලා file එකක් ඒක. admin හැටියට run කරන්න.
    Partition එක හදයි Automatically. වැඩ කරේ නැත්නම් කියන්න.

    :no::no: hari giye nehe ban:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    http://www.partitionwizard.com/download.html
    meka balapan,

    MiniTool Partition Wizard Home Edition is a free partition manager software designed by MiniTool Solution Ltd. Our partition manager supports 32/64 bit Windows Operating System including Windows XP, Vista, Windows 7 and Windows 8. Home users can perform complicated partition operations by using this powerful yet free partition manager to manage their hard disk. Functions include: Resizing partitions, Copying partitions, Create partition, Delete partition, Format partition, Convert partition, Explore partition, Hide partition, Change drive letter, Set active partition, Partition Recovery.
    MiniTool Partition Wizard Home Edition is designated for home user only, to use MiniTool Partition Wizard in a business environment, MiniTool Partition Wizard Professional Edition is required.
     
    • Like
    Reactions: Kumara456