හාඩ් එක රන් වෙනව වගේ දැනෙනව.. පොඩි හම් එකක් එනව.. ම්ම්ම් වගේ..
කෝඩ් රන් කලාම මෙහෙම තමා එන්නෙ..
![]()
My computer එකේ පෙන්නන්නෙ මේ වගේ..
![]()
Storage Manager එකේ කොහොමද පෙන්නන්නේ
My Computer --> Right Click කරලා ගනින් Storage Manager එක
ඒකෙ Screen Shot එකක් දාපන්
උබ Cmd Command එක හරියට Run කරලා නෑ වගේ
ඕව ගැන දන්න එකෙක් නැද්ද