හාඩ් එක මැරුනා.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    හාඩ් එක මැරුනා.

    External හාඩ් ඩිස්ක් එක රිකවර් කර ගන්න ක්‍රමයක් කියන්න.... ෆෝමැට් කරන්න කියල මැසේජ් එකක් එනව...

    IMG_20151124_091404.jpg

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    CMD admin විදියට ගිහින්
    chkdsk X:
    ගහල බලපන්. මෙතන X කිව්වේ HDD එකේ Drive letter එක
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn dan wath oya important dewal host karanna purudu weyan bang... kochchara method tiyenawada files host karala thiya ganna ... gmaill ,google drive, media fire etc etc , ona tharan thiyenawa safety place... mamath dvd walata write karala thiya gaththa kalayak thibba ,,
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    machn dan wath oya important dewal host karanna purudu weyan bang... kochchara method tiyenawada files host karala thiya ganna ... gmaill ,google drive, media fire etc etc , ona tharan thiyenawa safety place... mamath dvd walata write karala thiya gaththa kalayak thibba ,,

    Ow machang,,, online back up thiya ganna eka thama safe.. Eth dan too late.. me magula kohoma hari recover kara ganna oni. :)
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ලංකාවේ හොදම ඩේට රිකවරි ප්ලේස් එක කියල තැනක් තියෙනවා තිබිරිගස්යාය සම්පත් බැංකුවට එහා, පොඩ්ඩක් කැරකිලා බලන්න, කරලා දෙයි
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ලංකාවේ හොදම ඩේට රිකවරි ප්ලේස් එක කියල තැනක් තියෙනවා තිබිරිගස්යාය සම්පත් බැංකුවට එහා, පොඩ්ඩක් කැරකිලා බලන්න, කරලා දෙයි

    Contact number , Address ..මොනා හරි තියෙනව නම් දෙන්න.. ස්තුතී යාලුවා..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ආපෝ Transcend නේද...අපේ අයියගෙත් සබ්බ සකලමනාවම තිබුන Transcend External HDD එකට ඔය සේතේම වුනා :sorry: රිකවර් කරගන්න නම් බැරිවුණා, වොරන්ටි දීල අලුත් එකක් ගන්න වුනා..රිකවර් කරගන්න ට්‍රයි එකක් දියන් මචන්..

    මම නම් දන්නා/නොදන්නා කාටවත්, අඩුම ගානේ හතුරෙක් ඉන්නවා නම් උටවත් කියන්නේ නැහැ Transcend Hard Disks ගන්න කියල :dull: :no: :no:

    Transcend Flash Drives නම් හොඳ ඇති SanDisk වගේ තරම් high performances නැති වුනාට..මම මීට අවුරුදු හතහමාරකට කලින් ගත්ත 2 GB Flash Drive එක තාම වැඩ කරනවා :lol: :yes:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ආපෝ Transcend නේද...අපේ අයියගෙත් සබ්බ සකලමනාවම තිබුන Transcend External HDD එකට ඔය සේතේම වුනා :sorry: රිකවර් කරගන්න නම් බැරිවුණා, වොරන්ටි දීල අලුත් එකක් ගන්න වුනා..රිකවර් කරගන්න ට්‍රයි එකක් දියන් මචන්..

    මම නම් දන්නා/නොදන්නා කාටවත්, අඩුම ගානේ හතුරෙක් ඉන්නවා නම් උටවත් කියන්නේ නැහැ Transcend Hard Disks ගන්න කියල :dull: :no: :no:

    Transcend Flash Drives නම් හොඳ ඇති SanDisk වගේ තරම් high performances නැති වුනාට..මම මීට අවුරුදු හතහමාරකට කලින් ගත්ත 2 GB Flash Drive එක තාම වැඩ කරනවා :lol: :yes:

    බය හිතෙන කතා කියන්න එපා මචන්..:sorry::sorry: මේක රිකවර් කර ගන්න බැරි උනොත් නම් පුතේ ලොකු අමාරුවක තමා වැටෙන්නෙ.. ෆුල් ට්‍රයි කරනව ඩේට ටික ගන්න. Trancedent රේටින්ස් නම් හොදයි..