හාඩ් ඩික්ස් එක ගොඩ දාගන්න උදව්වක්

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    හාඩ් ඩික්ස් එක ගොඩ දාගන්න උදව්වක්

    හාඩ් ඩික්ස් එක පෝමැට් හා රෙපෙයාර් කරන්න බැහැ උබුන්ටු දාල හැම විදියකින්ම උත්සහ කලා හරි ගියේ නෑ. පාටිෂන් පෙන්නෙ නෑ .හාඩ් එකේ ඩ්‍රයිර්ස් එක නෑ PDF පාටිෂන් docter දාල බූට් cdදාල බැලුව හරි ගියේ නෑ. මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි හාඩ් ඩික්ස් එක ගොඩ දාගන්න. ඔන් ලයින් එකේ හාඩ් ඩික්ස් හදන සයිට් තියෙනවද?

    හාඩ් එක පිච්චිලා නෑ



    උබුන්ටු නැතිව වෙන ලිනක්ස් os දාගත්තොත් වැඩේ හරියයිද මොන ලිනක්ස් os හොද download karanna link ekak danawa da?
     
    • Like
    Reactions: MeGusta

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    machan mageth ohoma aulak una. mama kale cmd eken hard eke recovery partition ekak hadala ekata window bootable(any os) disk eka copy karala eken windows setup kala. ethakota hari giya machan. habai hard eke mokuth recover karanna baha. hard eke partition karalanam tiyenne c: eka hara anith partition wala tiyena dewal cmd eken mokak hari external drive ekakata copy kara ganin. umbata windows bootable disk ekakin boot karala recovery mood eken cmd open karaganna puluwa. karana widiya ma link eke tiyenawa.