හාඩ් ඩිස්ක් එක ගෙදරට ආව

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    yako dakalavath nathi kenek ehema udav karanavanam eke value eka vadiyi. specially it's not an essential donation. ledakata ehemath nattan kanna nathuva vage help karanavanam eka hithanna puluvan. hard disk ekak na kiyala maren nane :P :P mata nan hambunu ekekvath anungen ganna balan innava misak denna nam hithanneveth na. mama lagadith ekekta 5000k dunna u vatila kakule case vela prashna godaka mama itin kalpana karala dunna u call karala details kivvama.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    කූරියර් ගාස්තුව ගෙව්වෙත් @EssJeeEm

    මේ @EssJeeEm බොහොම උසස් ගතිගුණ තියන සහෝදරයෙක්, මීට කලිනුත් මම කීප තැනක දැක්කා මේ සහෝදරයා අනික් අයට උදව් කරනවා. ඔබ තුමාට මගේ සම්පුර්ණ ගව්රවය හිමිවෙනවා සහෝදරයා...... :love2: :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මාත් දානවා ත්‍රෙඩ් එකක්. මටත් සහෝදරයෙක් එවයිනේ එකක්. 😣

    YORQS1K.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,076
    113
    Mother Earth
    මට සල්ලි නෑ. වචනෙකින් හරි උදව් කරන්නම්. දුක හිතෙන වෙලාවක මූනට හිනාවක් දෙන්නම්. මට සල්ලි හම්බුන දවසක මාත් කාට කාට හරි උදව් කරන්නම්. කෙනෙකුට උදව්වක් කරල ලැබෙන සතුට ආයෙ ලොවෙත් නෑ. උබට හාර්ඩ් එක දුන්න කොල්ලව අමතක කරන්න එපා කවදාවත්.