හාඩ් මොනිටර් ගන්න උදාව් !!

දැනට hard එකක් තියනවද මචං. එහෙම නම් ඉතිං සල්ලි ටිකක් එකතු කරලා portable එකක්ම ගන්න. ඒක සෑහෙන පහසුවක්

ඔව් බන් ඒත් Portable එන්නේ USB 3.0 නේ Internal එන්නේ SATA 3.0 ඉතින් ස්පීඩ් එකේ ලොකු වෙනසක් තියෙනවා නේ බන්
 
aluth monitors wala kohomath Power Adapter eka thama dan enne,, used ewwa thama ganna wenne

used newe bn brand new bluwe
dan enne nadda bn ubta sure da :( :(

mage View sonic monitor ekak wikunanna thiynwa 19 inch ekak(6 m warrnty).
ubata one mona jathiyada nm danne na mn.
HD eka dunna.
ithuru kali tika denna thiynne :P

brand new bn bluwe umbla oken wala balala blala eka iwara athi :P :P
 
Hard Gannawa nam WD Thama (Desktop/Laptop/Portable).. :yes::yes:
WD Purple 1ta 3yrs Warrenty thiyenawa..
Performance Kohomada danne naa..(Intellipower Hinda)
WD Blue 2yrs Warrenty
WD Black 5yrs Warrenty
WD RE 5yrs Warrenty
Monitor nam Oni ekak..(viewsonic honda nadda??)
WD Hard Nam Redline 1n Thama Ganna Wenne..
Hambalu eka.. :oo::oo:

thnx mcn
viewsonic blpu thana wla thwune na bn