Hard disk අවුලක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    මචන් මගෙ Toshiba 500GB SATA Internal HDD එකක් අවුල් ගියා.:sorry: මුලින් "ටක් ටක්" සද්දයක් ආවා. හිටපුගමන් ඩිටෙක්ට් කළත් ගොඩක් Slow. දැන් ඩිටෙක්ට් කරන්නෙම නැහැ. Backup ගන්න බැරි වුණා Slow නිසයි, Copy කරනකොට Errors ආව නිසයි. :( කරපු Assignment වගයක් තියෙනවා. ඒ ටික ගන්න ඕනි. වෙන එකකින් බූට් කරලා සොෆ්ට්වෙයා දාළා බැලුවා. ඒත් ඩිටෙක්ට් කරන්නෙ නැති නිසා මොකුත් කරන්න බැහැ. මට එකෙක් කිව්වා හාඩ් එකේ සර්කිට් බෝඩ් එක මාරු කරලා ගන්න පුලුවන්. Backup අරගෙන දෙන තැන් තියෙනවා කියලා. දන්න කෙනෙක් ඉන්නවා ද ඒ වගේ තැනක් ගැන?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හාඩ්ඩිස්ක් රිකවරි කරන්න පිට තැන් වලට දෙද්දි තමන්ගේ පුද්ගලික ලිපිගොනු, පින්තූර ආදිය පිළිබද සැලකිලිමත් වන්න...
     
    • Like
    Reactions: SpinXO