හාඩ් හදන්නෙ කොහොමද?

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
හාඩ් හදන්නෙ කොහොමද?

:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

කොලඹ අවට හඩ් ඩිස්ක් හදන තැනක් දන්නවද?
මගෙ හාඩ් එකට කෙල උනා ඊයෙ
ඩිස්ක් වල අවුලක් නෑ වගෙ
සර්කිට් එක මාරු කරගත්තනම් ගොඩ මන් හිතන්නෙ
මට කොලඹ අවට විශ්වාසදායක හාඩ් හදන තැනක් කියන්න
වැඩ අස්සෙ යන නිසා එක දවසින් ගොඩ දාන තැනක්නම් තමා හොද

ලොකු උදව්වක්
බම්ප් එකක් හරි දෙන්න
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    platers damage nam oka wisi karapan hadanna ba. data recover karanna ubata atha paya wikunanna wei :P
    circuit board eka pichchila nam board athi ebay wage apitama maru karaganna puluwan
     
    • Like
    Reactions: Donatello

    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    platers damage nam oka wisi karapan hadanna ba. data recover karanna ubata atha paya wikunanna wei :P
    circuit board eka pichchila nam board athi ebay wage apitama maru karaganna puluwan
    මට හිතෙන්නෙ සර්කිට් එක මාරු කරගන්න විතරයි තියෙන්නෙ
    ඉක්මනට කරගන්නයි ඕන
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Hard Drives repaire karanawa US wala. Uba Hard Drive eka Ship karanna ona. Ganan minum nam hari sarayi.