හාඩ් Disk හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අද උදේ ගිහිල්ලා හාඩ් Disk එකක් ගේනවා. මට එතනදී බලන්න බැරි උන නිසා මූ දීලා තියන්නේ Samsung IDE කේබල් හාඩ් එකක්.

    මගේ Pc එකේ Combo DVD Player එකට යන IDE වයර් එකයි අර හාඩ් එකයි දෙකම එක වයර් එකට ගැහුවාම Hard එක ඔන් වෙලා Player එක වැඩ නැති වෙනවා. Player එක වැඩ දොර එහෙම ඇරෙනවා එත් CD එකක් දැම්මාට මොකුත් එන්නේ නැහැ. මේක හදා ගන්නේ කොහොමද

    Flopy Disk වලට IDE කේබල් එකක් යනවා හැබැයි එක size එකෙන් පොඩි මම එකත් ගහන්න බැලුවා
     
    • Like
    Reactions: markhaloce

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    හාර්ඩ් එෙක් ජම්පර් එක මාස්ටර් ගහල සීඩී ෙරාම් එෙක් ජම්පර් එක ස්ෙල්ව් ගහපන්
     
    • Like
    Reactions: Nadun26

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ජම්පර් සෙටින් වලින් එකක් මාස්ටර් කරලා අනික ස්ලේව් කරන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    හාර්ඩ් එෙක් ජම්පර් එක මාස්ටර් ගහල සීඩී ෙරාම් එෙක් ජම්පර් එක ස්ෙල්ව් ගහපන්

    figure79.jpg

    මේක ගැන නේද ඔය කියන්නේ ඒක කොතනට ගහන්න ඕනේ ? මගේ Hard Disk එකේ මම ඔය ගැන කිසි දෙයක් දන්නේ නැහැ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද බං උඹලනම් ගන්න හාඩ් එක බලන්න බැරිවුනාකියන්නෙ :oo: :oo:
    යකෝ අපි හාඩ් ගන්න මාස දෙක තුනකට කලින් ඉඳන් එලකිරි එකේ හාඩ් ගැන අහ අහ ත්‍රෙඩ් දානව ඉවරයක් නෑ එහෙම දාල හාඩ් ගත්තෙ :oo: :oo:
    යකෝ මුරුක්කු පැකට් එකක් ගත්තත් අපි ඔයිට වඩා හොඳට බලලනෙ ගන්නෙ :baffled: :baffled:
    අනේ මන්දා ඉතිං බම්ප් :baffled: :baffled:
     
    • Like
    Reactions: Nadun26

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    figure79.jpg

    මේක ගැන නේද ඔය කියන්නේ ඒක කොතනට ගහන්න ඕනේ ? මගේ Hard Disk එකේ මම ඔය ගැන කිසි දෙයක් දන්නේ නැහැ

    cd_jumper_settings.gif

    ඩීවීඩී රොම් එකේ විතරක් මේ විදිහට වෙනස් කරපන් ස්ලේව් වලට
    ඔප්ශන් A
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අනේ මන්ද බං උඹලනම් ගන්න හාඩ් එක බලන්න බැරිවුනාකියන්නෙ :oo: :oo:
    යකෝ අපි හාඩ් ගන්න මාස දෙක තුනකට කලින් ඉඳන් එලකිරි එකේ හාඩ් ගැන අහ අහ ත්‍රෙඩ් දානව ඉවරයක් නෑ එහෙම දාල හාඩ් ගත්තෙ :oo: :oo:
    යකෝ මුරුක්කු පැකට් එකක් ගත්තත් අපි ඔයිට වඩා හොඳට බලලනෙ ගන්නෙ :baffled: :baffled:
    අනේ මන්දා ඉතිං බම්ප් :baffled: :baffled:

    හාඩ් ගැන හොදට දන්නවා මචෝ, මිල ගනම් ගොඩක් අඩු කඩයක් තියෙනවා මචෝ එකේ මුදලාලි හොද උනාට ඉන්න කොල්ලෝ වැඩක් නැහැ. ඌ හාඩ් කිව්ව ගමන් ෂොපින් එකේ දාලා ගැට ගැහුවා, මමත් අරන් අවා දැන් කාලේ IDE කේබල් නැහැනේ, ඕකයි උනේ

    තව දවසක් ඔය කඩෙන් මොනිටර් එකක් ගත්තා. කඩේ කොල්ලා මේක පෙට්ටියක දාලා දෙන්නම් කිව්වා. එදා මූ VGA කේබල් එක දාලා නැහැ මගට ගිහිල්ලා සැකේට අත දාලා බලනකොට බඩු නැහැ අය ගියා එපාර දුන්නා. ගෙදර ගිහින් ගහන්න හදනකොට ගහන්න බැහැ VGA කේබල් එක හිතුවේ පොඩි එකක් කියලා අර පැත්ත මේ පැත්ත කර කව බලනකොට දැක්කා මු VGA කේබල් එකේ ජැක් එකේ කම්බි එකට ගාවලා කියලා එපාර ඒවා හදලා තමයි හයි කර ගත්තේ . ඔය කඩවල් වල ඉන්නේ ගොන් කොල්ලෝ ඔකුන්ගේ ගෙවල් වල Computer නැහැ අපි ගිහිල්ලා ඕවා ගන්නකොට ඉරිසියයි එකයි
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Puluwannam maru kara ganna SATA ekakata. Eka speed.
    Maru karanna ba kiwwoth board eke thawa IDE port ekak thiyanawa nam cable ekak hoyan ekata gahanna.

    IDE port naththan anik aya kiwwa wage jumper settings maru karanna.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Puluwannam maru kara ganna SATA ekakata. Eka speed.
    Maru karanna ba kiwwoth board eke thawa IDE port ekak thiyanawa nam cable ekak hoyan ekata gahanna.

    IDE port naththan anik aya kiwwa wage jumper settings maru karanna.

    Sata එකක් තියෙනවා, එකේ තමයි ඔකොම වැඩ කරන්නේ. එක එක Linux OS test කරන්න තමයි තව හාඩ් එකක් ගත්තේ අවුලක් නැහැ jumper settings මාරු කරලා බලනවා. thank you අයියා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    වැඩේ හරි එලට වැඩ. මන් jumper settings හැදුවා. දැන් වැඩ කරනවා මන් ඔය jumper settings හදන එක මොකක් ද කියලා තමයි බැලුවේ අද තමයි දැන ගත්තේ හැමෝටම thanks
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    අනේ මන්ද බං උඹලනම් ගන්න හාඩ් එක බලන්න බැරිවුනාකියන්නෙ :oo: :oo:
    යකෝ අපි හාඩ් ගන්න මාස දෙක තුනකට කලින් ඉඳන් එලකිරි එකේ හාඩ් ගැන අහ අහ ත්‍රෙඩ් දානව ඉවරයක් නෑ එහෙම දාල හාඩ් ගත්තෙ :oo: :oo:
    යකෝ මුරුක්කු පැකට් එකක් ගත්තත් අපි ඔයිට වඩා හොඳට බලලනෙ ගන්නෙ :baffled: :baffled:
    අනේ මන්දා ඉතිං බම්ප් :baffled: :baffled:

    muge hena baila tiyneyee mu dana hama ekama baiala gahaney
    :lol::lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    හාඩ් ගැන හොදට දන්නවා මචෝ, මිල ගනම් ගොඩක් අඩු කඩයක් තියෙනවා මචෝ එකේ මුදලාලි හොද උනාට ඉන්න කොල්ලෝ වැඩක් නැහැ. ඌ හාඩ් කිව්ව ගමන් ෂොපින් එකේ දාලා ගැට ගැහුවා, මමත් අරන් අවා දැන් කාලේ IDE කේබල් නැහැනේ, ඕකයි උනේ

    තව දවසක් ඔය කඩෙන් මොනිටර් එකක් ගත්තා. කඩේ කොල්ලා මේක පෙට්ටියක දාලා දෙන්නම් කිව්වා. එදා මූ VGA කේබල් එක දාලා නැහැ මගට ගිහිල්ලා සැකේට අත දාලා බලනකොට බඩු නැහැ අය ගියා එපාර දුන්නා. ගෙදර ගිහින් ගහන්න හදනකොට ගහන්න බැහැ VGA කේබල් එක හිතුවේ පොඩි එකක් කියලා අර පැත්ත මේ පැත්ත කර කව බලනකොට දැක්කා මු VGA කේබල් එකේ ජැක් එකේ කම්බි එකට ගාවලා කියලා එපාර ඒවා හදලා තමයි හයි කර ගත්තේ . ඔය කඩවල් වල ඉන්නේ ගොන් කොල්ලෝ ඔකුන්ගේ ගෙවල් වල Computer නැහැ අපි ගිහිල්ලා ඕවා ගන්නකොට ඉරිසියයි එකයි

    tho unata gon kiyaney kohamada labboo uba thamai gon labba baduwak ganna kota balala ganna oni

    ah tho hard eka master slave gaha ganna dan nathi gobbaya
    :lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    tho unata gon kiyaney kohamada labboo uba thamai gon labba baduwak ganna kota balala ganna oni

    ah tho hard eka master slave gaha ganna dan nathi gobbaya
    :lol::lol::lol:

    මොකද ඔචර තද වෙලා දන්නේ නැති නිසානේ පකෝ ඇහුවේ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    Sata එකක් තියෙනවා, එකේ තමයි ඔකොම වැඩ කරන්නේ. එක එක Linux OS test කරන්න තමයි තව හාඩ් එකක් ගත්තේ අවුලක් නැහැ jumper settings මාරු කරලා බලනවා. thank you අයියා.

    එක එක linux os test කරලා බලන්න ගියොත් ඉවරයක් නැති වෙයි යකෝ සෑහෙන්න තියෙනවනේ බන්
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මොකද ඔචර තද වෙලා දන්නේ නැති නිසානේ පකෝ ඇහුවේ

    හාඩ් Disk හෙල්ප් 08-25-2015 05:39 PM රේප් ගොඩක් තියෙන වෙලාවක උබේ ඔකොම කපලා දාන&#352

    ube ammage tika kapa ganain rap kannada hutt***