අද උදේ ගිහිල්ලා හාඩ් Disk එකක් ගේනවා. මට එතනදී බලන්න බැරි උන නිසා මූ දීලා තියන්නේ Samsung IDE කේබල් හාඩ් එකක්.
මගේ Pc එකේ Combo DVD Player එකට යන IDE වයර් එකයි අර හාඩ් එකයි දෙකම එක වයර් එකට ගැහුවාම Hard එක ඔන් වෙලා Player එක වැඩ නැති වෙනවා. Player එක වැඩ දොර එහෙම ඇරෙනවා එත් CD එකක් දැම්මාට මොකුත් එන්නේ නැහැ. මේක හදා ගන්නේ කොහොමද
Flopy Disk වලට IDE කේබල් එකක් යනවා හැබැයි එක size එකෙන් පොඩි මම එකත් ගහන්න බැලුවා