------ Post added on Dec 4, 2025 at 8:47 PM
------ Post added on Dec 4, 2025 at 8:50 PM
ඒක ඇත්ත. අපේ පාලමත් වතුර වහපු ගමන්ම හදන්න පටන් ගත්තා. රේල් පාරත් එහෙමයි, හදනවා. වැඩේ quality එකට කරානම් තවත් නියමයි.කොච්චි පාරනම් ටික දවසක් යයි ගොඩ දන්නා.. හැබැයි හිතුවට වැඩිය ඉක්මනට වැඩ ටික කරනවා මුන්.. මොන බයිලා ගැහුවත් එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි..
සචාරක, කර්මාන්ත වලට පාරවල් ටික නැතුව මොකුත් කරන්න බැනේ..
යකෝ මාස ගානක් යනවා කියන්නේ නුවර වෝටර් සප්ලයි එක 100%ක් දෙන්න.. ඇත්තදඔක්කෝම ටෙම්පරි බන්. තාම ගොඩක් එව්වා හදන්න තියා අල්ලන්නත් නැහැ. ඔය ලොකුවට ඩැමේජ් නැති තැන් හදනවා. ලොකු ඩැමේජ් වලට අත කියන්නම් තව සතියක් විතර යයි. අනික ආමි එකේ තිබ්බ පාලම් ටික උනත් නියම තැන් වලට ගෙනියන්න පාරවල් ටික හදා ගන්න ඕනේ.
යකෝ මාස ගානක් යනවා කියන්නේ නුවර වෝටර් සප්ලයි එක 100%ක් දෙන්න.. ඇත්තද