හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරමින් පවතී.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,392
    5,572
    113
    Panadura
    592480309_122187521762562087_5169224187237018520_n.jpg

    593458476_122187521798562087_1178135564451405408_n.jpg

    593733016_122187550844562087_5463958574240879466_n.jpg

    593797024_122187777806562087_1571316667971989073_n.jpg

    593873616_122187550526562087_8498802129068582835_n.jpg

    594055994_122187629018562087_3971080315931372719_n.jpg

    594420547_122187777842562087_6653354728783836449_n.jpg

    594560220_122187543476562087_2653906215142770683_n.jpg

    594969446_122187688622562087_3671289935120515713_n.jpg

    z1.jpg

    z2.jpg

    z3.jpg

    ------ Post added on Dec 4, 2025 at 8:47 PM

    ------ Post added on Dec 4, 2025 at 8:50 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    කොච්චි පාරනම් ටික දවසක් යයි ගොඩ දන්නා.. හැබැයි හිතුවට වැඩිය ඉක්මනට වැඩ ටික කරනවා මුන්.. මොන බයිලා ගැහුවත් එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි..
    සචාරක, කර්මාන්ත වලට පාරවල් ටික නැතුව මොකුත් කරන්න බැනේ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113
    කොච්චි පාරනම් ටික දවසක් යයි ගොඩ දන්නා.. හැබැයි හිතුවට වැඩිය ඉක්මනට වැඩ ටික කරනවා මුන්.. මොන බයිලා ගැහුවත් එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි..
    සචාරක, කර්මාන්ත වලට පාරවල් ටික නැතුව මොකුත් කරන්න බැනේ..
    ඒක ඇත්ත. අපේ පාලමත් වතුර වහපු ගමන්ම හදන්න පටන් ගත්තා. රේල් පාරත් එහෙමයි, හදනවා. වැඩේ quality එකට කරානම් තවත් නියමයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    Good job by the officials. Not the government (according to minister Mahinda since officials and government are two different entities)
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    ඔක්කෝම ටෙම්පරි බන්. තාම ගොඩක් එව්වා හදන්න තියා අල්ලන්නත් නැහැ. ඔය ලොකුවට ඩැමේජ් නැති තැන් හදනවා. ලොකු ඩැමේජ් වලට අත කියන්නම් තව සතියක් විතර යයි. අනික ආමි එකේ තිබ්බ පාලම් ටික උනත් නියම තැන් වලට ගෙනියන්න පාරවල් ටික හදා ගන්න ඕනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔක්කෝම ටෙම්පරි බන්. තාම ගොඩක් එව්වා හදන්න තියා අල්ලන්නත් නැහැ. ඔය ලොකුවට ඩැමේජ් නැති තැන් හදනවා. ලොකු ඩැමේජ් වලට අත කියන්නම් තව සතියක් විතර යයි. අනික ආමි එකේ තිබ්බ පාලම් ටික උනත් නියම තැන් වලට ගෙනියන්න පාරවල් ටික හදා ගන්න ඕනේ.
    යකෝ මාස ගානක් යනවා කියන්නේ නුවර වෝටර් සප්ලයි එක 100%ක් දෙන්න.. ඇත්තද

    • Like
    Reactions: NRTG