හාමදුරුවෝ රාජපක්ෂලාට සාපා කරයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    WWTLf7S.gif
    [/CENTER]
     
    • Wow
    • Like
    Reactions: Kolama and ComanMan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    සිවිරේ ඉදන් වැරදි කරහම පව් වැඩියි
    දැන් 69 ලක්සේ චන්දෙ දීපු උන්ට වඩා මේ හාමුදුරුවරු කරපු පව වැඩයි
     
    • Like
    Reactions: ComanMan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    2024 දිනන්නෙත් මහා සංඝ කරපිටින් තමා එදාටත් ඉතින් සිවුරු ගලෝලා වැඩේට බැහැල ඉවර වෙන්නේ අදනකඩෙන් 😂
     
    • Like
    Reactions: ComanMan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,447
    113
    මහින්ද පරද උනාට පස්සේ සතියේ හැම දවසකම පන්සල්වල තිබ්බ උත්සවවලට ආරාධනා කරලා ගෙන්න ගත්තා
    මහින්දයා ඒවාට ඇවිත් කලේ දේශපලයන
    මේ උන්නන්සේලට ඒ පිනම ඇති සසර කතර දිග් කරගන්න
     
    • Like
    Reactions: Didy and ComanMan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    අනෙ මුන්ගෙ නාට්ටි බන් .
    හොර ඝන වෙ*ගෙ පුතාලා

    නැති කමට හතර කේන්දරෙ පාලු කමට මහණ කරවනවා ගෙවල් වලින් .
    තනිකරම බොරුව මුන්ගෙ.

    ඊලඟ ඡන්දෙත් ප්‍රතිවාදියා පොහොට්ටුවෙ නෙමෙ නම් ආයෙත් ජාතිය ආගම බෙරගන්න ඔනි තීරණයක් ගන්නවා කියලා සේරම අමතක කරලා ඡන්දෙ දෙන්න එන්න කියාවි පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයාට .

    ඊට පස්සෙ ඉතිං නාට්ටි දානවා .

    සජිත් ප්‍රේමදාස හොඳයි වගෙ ගොඨාට වැඩිය.

    මට පෙන්නෙ රනිලා ඇතුලට පැන්නෙ නියම වෙලාවෙ.
    ගේමක් ගහවි පොර .