අනෙ මුන්ගෙ නාට්ටි බන් .
හොර ඝන වෙ*ගෙ පුතාලා
නැති කමට හතර කේන්දරෙ පාලු කමට මහණ කරවනවා ගෙවල් වලින් .
තනිකරම බොරුව මුන්ගෙ.
ඊලඟ ඡන්දෙත් ප්‍රතිවාදියා පොහොට්ටුවෙ නෙමෙ නම් ආයෙත් ජාතිය ආගම බෙරගන්න ඔනි තීරණයක් ගන්නවා කියලා සේරම අමතක කරලා ඡන්දෙ දෙන්න එන්න කියාවි පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයාට .
ඊට පස්සෙ ඉතිං නාට්ටි දානවා .
සජිත් ප්‍රේමදාස හොඳයි වගෙ ගොඨාට වැඩිය.
මට පෙන්නෙ රනිලා ඇතුලට පැන්නෙ නියම වෙලාවෙ.
ගේමක් ගහවි පොර .