හාමුට හොදටම ට්‍රැක් පැනලා දැන්නං

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    59LfzJl.jpeg

    ranil-yen.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    බනින්නෙපා බල්ලො. ලඟ නොදකිව්, දුර දකිව්. එයාපෝට් වහපු දාක, තොපි මුහුද හරහා මේ පුන්ය භූමියෙන් පිටවෙන්න උත්සහ කරොත් ඔලුවටම තියන්න බඩු ඕනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    රතු මුහුද හරහා එන බඩු නෑවතුණාම ඒත් ජෙප්පෝ කෑ ගහනවා අරක නෑ මේක නෑ කියලා

    ඒත් 👇

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113

    වෙන රටවල කැරලිකරුවන් මර්දනය කරන්න ඩොලර් මිලියන ගනන් දීලා නාවික යාත්‍රා ගන්න පිස්සුද?​



    මෙතන ඇත්තක් තියෙනවා
    ඒත් කරන්න බැරි වැඩ කරල ඇනගත්තොත් ලෙඩේ ඩබල්
    ලංකා වට උදව් කරන අරාබිකරය තරහ කිරීම ඇමරිකානු යටි අරමුණ වෙන්නත් පුලුවන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,850
    113
    Kandy
    ඩොලර් මිලියන 250ක් යනවලු ලංකාවෙන් යුද නැවක් යවන්න මෙහෙ කන්න වත් සල්ලි නෑ
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තොප්පිගල කියන්නේ විශාල කැලයක් කියපු එකා දැන් වෙන රටක යුද්දෙකට යනවා.

    ෆකයට මොකක්ද කොටි එක්ක තිබ්බ ඩීල් එක එතකොට 😒
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඔය ගුබ්බෑයමේ ඉන්න එවුන්ට ගහල අල්ලගෙන සිංහලුන්ගෙ කොලනියක් ගැහුව නම් හරි