Waraddata daduwama labila.. ara kollage jiwitheta sadanatak itu una nam hari... kale mokada kohomada adala na...
හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්
![]()
Onna uba mulika point eka amataka krlaneමුකුත් කියලත් බෑ නොකියත් බෑ මේකට.
සිවුර යටින් ඉන්නේ අපි වගේම හැගීම් දැනීම් තියෙන තරුනයෝ. අපි වගේම වාහන එලවන්ඩ, ටිකක් aggresive driving වලට කැමති ඇති. වයසේ හැටිනේ.
මන් දැන් ඔහොම කීවම බොලාලා කියයි හැගීම් දැනීම් වලට ඉඩ දෙනවා කියලා සිවුරේ ඉද්දි ගෑනියෙක් ගන්නත් පුලුවන්නේ කියලා.
ඒක තමා මන් මුලින් කීවේ කියලත් බෑ නොකියත් බෑ කියලා.
සිවුර හින්දා හොරෙන් වාහන පදිනවානම් එයාලා විදිමත් රිය පුහුනුවක් ලබපු අය නොවෙයිනේ. ඇයි ඉතින් සිවුර අඳන් ලර්නර්ස් යන්ඩැයි?? හොද පුහුනුවක් දීලා තිබ්බන්ම් ඔහොම අනතුරක් වෙන්නේ නෑ එක් අතකින්.
මුකුත් කියලත් බෑ නොකියත් බෑ මේකට.

Onna uba mulika point eka amataka krlane
Siura daganne API wage Inna nemeyine
Kollo wage atal ganna one nam siwura galawala
Gihiyek wenna one
බහුතරේ සසර කලකිරිලා මහන උන අය නෙවෙයිනේ බන්. නැතිබැරිකමට කොටින්ම දෙමාපියන්ගේ කැමැත්තට මහනවුන කට්ටිය .
උබේ කතාව මන් නෑ කියන්නේ නෑ බන්. උබේ කතාව හරි. මන් කියන පැත්තකුත් තියෙනවා

ඈත්තම ප්රශ්නේ තියෙන්නේ එතන නේද? සසර කලකිරිලා සාසනේ රකින්න මහන වෙච්ච අය හරිම අඩුයි. ඒකත් හරි වයසට ඈවිල්ල තේරුම් අරන් මහණ වෙන අය තමා හුගක් වෙලාවට. වෙන්නේ සිවුරේ ඉන්න අමාරුයි.. අපිට උනත් එහෙමයි. නමුත් සිවුර දාලා යන එකත් අමාරුයි. සමාජයෙන් එන පීඩනය හින්දා... හුගක් වෙලාවට මේවා හින්දා තමා පන්සල් ඈතුලේ යම් යම් සිද්ධි ඈති වෙන්නේ.. මේක ප්රායෝගික ගෑටලුවක්..
හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්
මේ අනතුරට අදාළ දෙයක් නෙමෙයි. දැනගන්න අහන්නේ. මට ඩ්රයිවින් ලයිසන් තියෙනවා. මට මහනවුනොත් වාහන පදින්න බැරිද? ලයිසන් එක කැන්සල් වෙනවද? එහෙම කරනවානම් හේතුව?
Waraddata daduwama labila.. ara kollage jiwitheta sadanatak itu una nam hari... kale mokada kohomada adala na...
මම නං කියන්නේ ඔය වගේ හාමුදුරු ගොල්ලට එලිපිට වෙඩි තියලා දාන්න ඕනේ නැත්තං ආයේ බණ්ඩාරනායක කෙනෙක් මැරෙන්න පුලුවන්
ඉතීම් එහෙනං සිව්රක් දාගෙන පන්සලකට වෙලා නිකන් ලැබෙන දානේ ගිලල ඉන්නේ පකටද ? උට ඕක අයින් කරලා ඉන්න පුළුවන් නේ
ඇයි නොකියා බෑ කියන්නේ ගනයෝ අලුතින් ට්රෙන්ඩ් කරන උන්ගේ සොසයිටිය විවේචනය කරන්න බෑ ගිහියන්ට කියන තියරිය අනුව ද ?