හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

    හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්‍ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්‍රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්

    sadu.jpg>
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Waraddata daduwama labila.. ara kollage jiwitheta sadanatak itu una nam hari... kale mokada kohomada adala na...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Waraddata daduwama labila.. ara kollage jiwitheta sadanatak itu una nam hari... kale mokada kohomada adala na...

    හාමුදුරු කෙනෙක් වුනහම හෑසිරෙන වෑඩ කරන විදිහක් තියෙනවා මොකද සිවුර හින්දා.. සිවුරු ඈදන් චා වෑඩ කරන එක හරි නෑ... බෑරි නම් සිවුර තියලා ගෙදර යන එක තමා හොද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕවට මුකුත් කියල කොන කපාගන්න බෑ..උඹ ඕන ලබ්බ්ක් කරගනින්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්‍ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්‍රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්

    sadu.jpg>

    ගලබොඩ අත්තේ ඥානිස්සර හාමුදුරුවන්ට බීලා, ලයිසන් නැතුව එළවලා මිනිස්සු හප්පලා තුවාල කරලත් තවම සිවුරේ ඉන්න පුළුවන් නම්, මේ හාමුදුරුවන්ටත් ඒ අයිතිවාසිකමම ලැබිය යුතුයි නේද ??
    කැමති නම් ඥානිස්සර හාමුරුවන්ගේ කෙරුවාව පහලින් කියවන්න.

    https://www.colombotelegraph.com/in...aded-guilty-to-hit-and-run-and-drunk-driving/
     
    • Like
    Reactions: jeewantha05

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මුකුත් කියලත් බෑ නොකියත් බෑ මේකට.

    සිවුර යටින් ඉන්නේ අපි වගේම හැගීම් දැනීම් තියෙන තරුනයෝ. අපි වගේම වාහන එලවන්ඩ, ටිකක් aggresive driving වලට කැමති ඇති. වයසේ හැටිනේ.

    මන් දැන් ඔහොම කීවම බොලාලා කියයි හැගීම් දැනීම් වලට ඉඩ දෙනවා කියලා සිවුරේ ඉද්දි ගෑනියෙක් ගන්නත් පුලුවන්නේ කියලා.

    ඒක තමා මන් මුලින් කීවේ කියලත් බෑ නොකියත් බෑ කියලා.

    සිවුර හින්දා හොරෙන් වාහන පදිනවානම් එයාලා විදිමත් රිය පුහුනුවක් ලබපු අය නොවෙයිනේ. ඇයි ඉතින් සිවුර අඳන් ලර්නර්ස් යන්ඩැයි?? හොද පුහුනුවක් දීලා තිබ්බන්ම් ඔහොම අනතුරක් වෙන්නේ නෑ එක් අතකින්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Onna uba mulika point eka amataka krlane
    Siura daganne API wage Inna nemeyine
    Kollo wage atal ganna one nam siwura galawala
    Gihiyek wenna one
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland

    ඉතීම් එහෙනං සිව්රක් දාගෙන පන්සලකට වෙලා නිකන් ලැබෙන දානේ ගිලල ඉන්නේ පකටද ? උට ඕක අයින් කරලා ඉන්න පුළුවන් නේ

    ඇයි නොකියා බෑ කියන්නේ ගනයෝ අලුතින් ට්‍රෙන්ඩ් කරන උන්ගේ සොසයිටිය විවේචනය කරන්න බෑ ගිහියන්ට කියන තියරිය අනුව ද ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Onna uba mulika point eka amataka krlane
    Siura daganne API wage Inna nemeyine
    Kollo wage atal ganna one nam siwura galawala
    Gihiyek wenna one

    බහුතරේ සසර කලකිරිලා මහන උන අය නෙවෙයිනේ බන්. නැතිබැරිකමට කොටින්ම දෙමාපියන්ගේ කැමැත්තට මහනවුන කට්ටිය .

    උබේ කතාව මන් නෑ කියන්නේ නෑ බන්. උබේ කතාව හරි. මන් කියන පැත්තකුත් තියෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,290
    113
    බහුතරේ සසර කලකිරිලා මහන උන අය නෙවෙයිනේ බන්. නැතිබැරිකමට කොටින්ම දෙමාපියන්ගේ කැමැත්තට මහනවුන කට්ටිය .

    උබේ කතාව මන් නෑ කියන්නේ නෑ බන්. උබේ කතාව හරි. මන් කියන පැත්තකුත් තියෙනවා

    පට්ට අැත්ත..:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බහුතරේ සසර කලකිරිලා මහන උන අය නෙවෙයිනේ බන්. නැතිබැරිකමට කොටින්ම දෙමාපියන්ගේ කැමැත්තට මහනවුන කට්ටිය .

    උබේ කතාව මන් නෑ කියන්නේ නෑ බන්. උබේ කතාව හරි. මන් කියන පැත්තකුත් තියෙනවා

    ඈත්තම ප්‍රශ්නේ තියෙන්නේ එතන නේද? සසර කලකිරිලා සාසනේ රකින්න මහන වෙච්ච අය හරිම අඩුයි. ඒකත් හරි වයසට ඈවිල්ල තේරුම් අරන් මහණ වෙන අය තමා හුගක් වෙලාවට. වෙන්නේ සිවුරේ ඉන්න අමාරුයි.. අපිට උනත් එහෙමයි. නමුත් සිවුර දාලා යන එකත් අමාරුයි. සමාජයෙන් එන පීඩනය හින්දා... හුගක් වෙලාවට මේවා හින්දා තමා පන්සල් ඈතුලේ යම් යම් සිද්ධි ඈති වෙන්නේ.. මේක ප්‍රායෝගික ගෑටලුවක්..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඈත්තම ප්‍රශ්නේ තියෙන්නේ එතන නේද? සසර කලකිරිලා සාසනේ රකින්න මහන වෙච්ච අය හරිම අඩුයි. ඒකත් හරි වයසට ඈවිල්ල තේරුම් අරන් මහණ වෙන අය තමා හුගක් වෙලාවට. වෙන්නේ සිවුරේ ඉන්න අමාරුයි.. අපිට උනත් එහෙමයි. නමුත් සිවුර දාලා යන එකත් අමාරුයි. සමාජයෙන් එන පීඩනය හින්දා... හුගක් වෙලාවට මේවා හින්දා තමා පන්සල් ඈතුලේ යම් යම් සිද්ධි ඈති වෙන්නේ.. මේක ප්‍රායෝගික ගෑටලුවක්..

    Ow bn onna oya podi kale mahana una Aya nisa
    Thamayi wenat ayata sashane wiwechanaya krnna
    Awastawa awit thiyenne
    Mama kiyanne podi Aya mahana krnna narakayi
    Duppat Kama nam ekata wena wisadumak denna one
    Olu gana Wadi wena eken shashane rakenne nAhA

    Eken wenne attatama mahana wenna one kenektat sashane epa krna eka ,oya wage Aya

    Ayi bari bn pansal walata mahana nokara lamayita udau kranna igena ganna ehema,dharmaya unat ugannana puluwanne mahana krnnama one nAhA
    Hari wayasa Awana kamati nam mahana wenna puluwan widiyata haduwa nam hari
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හාමුදුරුවන්ට වාහන එලවන්න බලපත්‍ර ගන්න බෑ නේද? දෑන් මේ අනතුර කරපු කෙනා බලපත්‍රයක් නෑතිවද වාහනේ පෑදෙව්වේ... හරියන්නේ නෑත්නම් සිවුරේ ඉන්න එක අපරාධයක්

    මේ අනතුරට අදාළ දෙයක් නෙමෙයි. දැනගන්න අහන්නේ. මට ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා. මට මහනවුනොත් වාහන පදින්න බැරිද? ලයිසන් එක කැන්සල් වෙනවද? එහෙම කරනවානම් හේතුව?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේ අනතුරට අදාළ දෙයක් නෙමෙයි. දැනගන්න අහන්නේ. මට ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා. මට මහනවුනොත් වාහන පදින්න බැරිද? ලයිසන් එක කැන්සල් වෙනවද? එහෙම කරනවානම් හේතුව?

    meka matath dana ganna one.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මම නං කියන්නේ ඔය වගේ හාමුදුරු ගොල්ලට එලිපිට වෙඩි තියලා දාන්න ඕනේ නැත්තං ආයේ බණ්ඩාරනායක කෙනෙක් මැරෙන්න පුලුවන්
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    Waraddata daduwama labila.. ara kollage jiwitheta sadanatak itu una nam hari... kale mokada kohomada adala na...

    ෆාස්ට්ර් කෙනෙක් ඕක කලා නම් .... අනේ එතකොට ජේසු කියල තියෙන විදියට සමාව දෙන්න ඕනේ නේද
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මම නං කියන්නේ ඔය වගේ හාමුදුරු ගොල්ලට එලිපිට වෙඩි තියලා දාන්න ඕනේ නැත්තං ආයේ බණ්ඩාරනායක කෙනෙක් මැරෙන්න පුලුවන්

    උබල වගේ උන්ව තමයි ...සරමේ පිහන්න තිබ්බේ
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    ඉතීම් එහෙනං සිව්රක් දාගෙන පන්සලකට වෙලා නිකන් ලැබෙන දානේ ගිලල ඉන්නේ පකටද ? උට ඕක අයින් කරලා ඉන්න පුළුවන් නේ

    ඇයි නොකියා බෑ කියන්නේ ගනයෝ අලුතින් ට්‍රෙන්ඩ් කරන උන්ගේ සොසයිටිය විවේචනය කරන්න බෑ ගිහියන්ට කියන තියරිය අනුව ද ?

    කවුද හුකන්නෝ ඌ මු කියන්නේ ...... උබේ අම්මට රෑට සුකන එකාට ඔහොම කථා කරපන් ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඈත්තම ප්‍රශ්නේ තියෙන්නේ එතන නේද? සසර කලකිරිලා සාසනේ රකින්න මහන වෙච්ච අය හරිම අඩුයි. ඒකත් හරි වයසට ඈවිල්ල තේරුම් අරන් මහණ වෙන අය තමා හුගක් වෙලාවට. වෙන්නේ සිවුරේ ඉන්න අමාරුයි.. අපිට උනත් එහෙමයි. නමුත් සිවුර දාලා යන එකත් අමාරුයි. සමාජයෙන් එන පීඩනය හින්දා... හුගක් වෙලාවට මේවා හින්දා තමා පන්සල් ඈතුලේ යම් යම් සිද්ධි ඈති වෙන්නේ.. මේක ප්‍රායෝගික ගෑටලුවක්..

    ස්වාමීන්වහන්සේලාට වඩා කසාය කණ්ටකලා වැඩියි දැන්