හාමුදුරුවෝ උද්ගෝෂණ වලට එනවා නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇයි ලේබ්බෙලා එන්නේ නැත්තේ

    මාක්ස්වාදියෝ නිරාගමයිකයි
    එතකොට හමුදුර්වෝ එන්නේ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇයි ලේබ්බෙලා එන්නේ නැත්තේ

    මාක්ස්වාදියෝ නිරාගමයිකයි
    එතකොට හමුදුර්වෝ එන්නේ
    සිවුර ඈන්දා කියලා හෑමෝම හාමුදුරුවරු වෙන්නේ නෑ කියන එක අපි තාම පිලිගන්නේ නෑනේ..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රංජන් කොච්චර මෝඩය වුණත් මම ඌ කිව්ව එක දෙයක් උඩින්ම පිළිගන්නව.