හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    හපෝ බං

    සාසනේ standard එක සෑහෙන්න වැටිලා නේද

    අර ඉන්නේ ගෑනියෙක් කියල තේරුම් ගන්නත් කරගන්නත් video එක තුන් පාරක් බලන්න උනා.
    Ow bn mn mulin hithuwe GAY seen ekak kiyala :rofl:
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඇස , කන , නාසය , දිව පිනෙව්වට එච්චර අවුලක් නෑ .
    ශරීරය පින්ව්වොත් තමයි අවුල් යන්නේ .. :rofl:
    ඇරියස් එකට නෙමෙ බන් අහන්නෙ. එතකොට බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට පටහැනි නැද්ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ow bn mn mulin hithuwe GAY seen ekak kiyala :rofl:

    three quarter කලිසම දැක්කම මමත් හිතුවේ ගමේ ත්‍රීවිල් කාරයෙක්ව හම්දුරුවෝ තියාගෙන ඇරලා මාට්ටු වෙලා කියල

    ඉස්සර කාලෙත් මෙහෙම චාටර් ද නැත්නම් දැන් සාසනේ චාටර් වෙලාද කියල හිතාගන්න අමාරුයි. 🥹🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    ඇරියස් එකට නෙමෙ බන් අහන්නෙ. එතකොට බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට පටහැනි නැද්ද
    මම දන්නේ නෑ . මම කිව්වේ මිනිස් ස්වභාවය.
    අනිත් ඉන්ද්‍රිය පින්වද්දිට වඩා ශරීරය පින්වද්දී මිනිස්සු අවුල් යනවා. ඔය ඔක්කොම ගානකට පිනවන්නේ කියලා තියෙන්නේ. කන්නේ නැතුව ඉන්නේ නෑ නේ. බලන්නේ නැතුව ඉන්නේ නෑ නේ. සෙස් වලදී ටිපර් වීම මනුෂ්‍ය ගතිය.
     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මම දන්නේ නෑ . මම කිව්වේ මිනිස් ස්වභාවය.
    අනිත් ඉන්ද්‍රිය පින්වද්දිට වඩා ශරීරය පින්වද්දී මිනිස්සු අවුල් යනවා. ඔය ඔක්කොම ගානකට පිනවන්නේ කියලා තියෙන්නේ. කන්නේ නැතුව ඉන්නේ නෑ නේ. බලන්නේ නැතුව ඉන්නේ නෑ නේ. සෙස් වලදී ටිපර් වීම මනුෂ්‍ය ගතිය.
    සිරාවට උඹ කියන එකත් ඇත්ත
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    සිද්ධාර්ථ ගෞතම කියන්නෙ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒකෙ කතා දෙකක් නෑ. උන් වහන්සේ නිවන් මඟ පසක් කරන් ගියා සහ අනෙත් අයට නිවනට යන පාර පෙන්වූවා. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මම අහන්නම්. යශෝධරා දේවිය සිද්ධාර්ථ සරණපාවා ගත්තෙ සිද්ධාර්ථ මහණ වෙලා ඉන්නකොටද ? රාහුල කුමාරයා සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍රයා නේ. කිසිම විදිහකින් බුද්ධහගමට අපහස වෙන ප්‍රශ්ණයක් නෙමෙයි ඇහුවෙ. මොකද මමත් බෞද්ධයෙක්. :yes:
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    කරන්න තිබ්බෙ මිනිහවයි ගෑනිවයි වාඩිකරවල පංචස්කන්ධයේ අනිත්‍යබව ගැන දේශනයක් දෙන්න. ඊටපස්සෙ වීඩියෝ එක FB දාන්න. එහෙනන් කාටවත් ගහන්නැතුව එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක්ම බාගන්න තිබ්බ 🧘‍♂️
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    යශෝධරා දේවිය සිද්ධාර්ථ සරණපාවා ගත්තෙ සිද්ධාර්ථ මහණ වෙලා ඉන්නකොටද ? රාහුල කුමාරයා සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍රයා නේ.
    ගිහිගෙයි හැර යන්න කලින් ජිවිතේට අදාළ සිදුවීම්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙහෙම ඇතුලට පැනලා ගහලා වීරයෙක් වෙන්න හදන එක නම් ඕවර් ඇක්ටින්.
    ගැහුවට පොලිසියට පැමිණිලි කරන්න තියෙන්නේ. ඔහොම ලින්චින් වලට ඉඩතියන්න හොඳ නෑ
    අනිවා.. හාමුදුරුවෝ ඩිස්ටි ඩිඩින් කරන්න හොඳ නෑ කියල තියෙන්නෙ විනයේ.. ඒක කඩ කරාම ඒකට පිළිපැදිය යුතු විදිහක් තියෙනවා.. ඒ විදිහට එකඟ වෙන්නෙ නැත්නම් සිවුරු හරවන්න ඕන.. ඕක රටේ නීතියෙන් වැරද්දක් වෙන්නෙ නෑනෙ..ගහපු එකාව අල්ලලා හිරේ දාන්න ඕන හරිනම්.. ලංකාවේ එවුන්ට අනුන්ට හරි වැරදි උගන්නන්න මාර පුකේ අමාරුවක් තියෙන්නෙ..
    ඇරියස් එකට නෙමෙ බන් අහන්නෙ. එතකොට බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට පටහැනි නැද්ද
    පටහැනියි බන්
    ඉස්සර කාලෙත් මෙහෙම චාටර් ද නැත්නම් දැන් සාසනේ චාටර් වෙලාද කියල හිතාගන්න අමාරුයි. 🥹🙏
    බුදුහාමුදුරුවන්ගේ කාලේ සාසනේ incest seen හිටන් වෙලා තියෙනවා..මෙහෙම චාටර් ඩයල් කොයි කාලෙත් ඉන්නව.. එක තමයි ලෝක සොබාවය..
    යශෝධරා දේවිය සිද්ධාර්ථ සරණපාවා ගත්තෙ සිද්ධාර්ථ මහණ වෙලා ඉන්නකොටද ? රාහුල කුමාරයා සිද්ධාර්ථ කුමාරයාගේ පුත්‍රයා නේ. කිසිම විදිහකින් බුද්ධහගමට අපහස වෙන ප්‍රශ්ණයක් නෙමෙයි ඇහුවෙ. මොකද මමත් බෞද්ධයෙක්
    උඹ බෞද්ධ උනාට සරල දැනීමවත් නෑ නෙ බන්.. සිදුහත් කුමරය බඳින්නේ 16න්.. ගිහිගෙ දාලා යන්නෙ 29න්..ඒ අතර කාලේ පවුල් කාපු එක කරේ.. ළමයා හම්බුනේ ගිහිගෙ දාලා යන දවසේ හවස..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ගිහිගෙයි හැර යන්න කලින් ජිවිතේට අදාළ සිදුවීම්.
    නෑනෙ බන් වෙන්න බෑනේ. රාහුල කුමාරයා දායද ඉල්ලුවා නේද ? බුදුහාමුදුුරුවො වඩිනකොට. මේ කවිය මම ගත්තෙ වෙබ් සයිට් එකකින්.

    රාහුල පොඩි පුතා
    පියා දකිනු සිතා
    පාර දිහා බලා
    ගියා එහා මෙහා

    සිරිපා බිම තිය තියා
    වඩිනා හැටි බුදු පියා
    රාහුල පුතු බලන් හිටියෙ
    ආසාවෙන් නෙත් අයා


    තෑගි ගන්න හිත හිතා
    කියමින් සුරතල් කතා
    බුදු හිමිගේ අත අල්ලන්
    ගියේය රාහුල පුතා

    Edit- හරි හරි ඔබ තුමා නිවැරදියි. සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් ගිහින් තියෙන්නෙ අවුරුදු 29දි. බුද්ධතිවය ලබාගෙන තියෙන්නෙ 35දි. ගිහි ජීවිතයට අයිති දෙයක් තමයි රාහුල කුමාරයා. :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    "මල්ලි මුං රට කනවා මල්ලි "

    හාමුදුරුනමක් බඩුවක් ගහුවම මොකද යකෝ . ඌත් පිරිමියෙක් නේ මහන උනාට ජීවවිද්යාත්මක දේවල් මහණ වෙන් නෑනේ. ඕකෙන් වෙන්නේ අර පොඩි හාමුදුරුවන්ගේ පුකවල් පලන එක . අනුමත කරන් නෑ ඔය විඩියෝ කරපු එකා සුද්දවන්තයෙක්ද දැන් ඌ අනුන්ව විනිශ්ය කරන්න . මම එමනම් හාමුදුරුවො රනිල් වගේ හැසිරෙන්නේ අතට අහු වෙන එකෙන් කෙලලා අරුට ගහනවා වැටෙනකම් පස්සේ ගැනිව යවනවා පස්සේ කියනවා මේ යකා රෑ ආවාසගෙට රිංගලා හොරකමේ ආව කියලා

    හැබැයි බුදුහාමුදුරුවොත් කම් සැප ලබලනේ බුදු උනේ. ඒත් කලින් ලැබු සැප මතකයේ තියනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    උඹ බෞද්ධ උනාට සරල දැනීමවත් නෑ නෙ බන්.. සිදුහත් කුමරය බඳින්නේ 16න්.. ගිහිගෙ දාලා යන්නෙ 29න්..ඒ අතර කාලේ පවුල් කාපු එක කරේ.. ළමයා හම්බුනේ ගිහිගෙ දාලා යන දවසේ හවස..
    හරි හරි උබ වගේ මම ලොකුවට බුදු සිරිත ගැන දන්නෙ නෑ. ඒත් මම අපහස කරේ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරි හරි උබ වගේ මම ලොකුවට බුද්ධධර්මය දන්නෙ නෑ. ඒත් මම අපහස කරේ නෑ.
    නෑ නෑ මන් කිව්වෙ ඕක අර 2 වසරේ උනුත් දන්නවනේ බන්.. මන් හිතුව ආතල් ඒකට දැම්මද කියල.. අපහසයක් උනා නම් සොරි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    aniwa gahanna ona, nathuwa kohomada
    ඔව් බන් මාත් එක්ක ඉස්සර සිගා ජොයින්ට් ගහන හාමුදුරුනමක් හිටියා සුපිරි අපි දුම දාන අතරේ පොර ෆේස්බුක් එකේ කෑලි වලය හායි දාපුව පෙන්නවා අම්මෝ ඇන්ටිලා ගොඩ. දානෙකට කියලා එලියට වඩිනවා කියන්නේ අනිවා ඇන්ටා කෝස් එක්කට යන්නේ වෙන පලාත්වල , මගේ බොඩිමට ඇවිත් ඩෙනිම දාගෙන යනවා. මොනා උනත් බුවාට හොද ගුලි කන්ටෑක් තිබ්බා ගැහුවම ආවාසගේ දෙවනත් වෙන්න දෙන්නා හිනාවෙනවා .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    බඩු ගහන්න ඕන නම් සිරුවූ පෙරෝගන්නේ පකටද? සිවුර ගලවල ඕන උට්ටක්‌..
    සිවුරු පොරෝ ගන්නේ ධර්මය දෙසන්නනෙ උබ වගේ අඩුකුලේ උන්ට . උබල එහෙම ධර්මයක් අහන්න තරම් උසස් ජාතියක් නම් ලංකාව මෙහෙම වෙයිද මනුස්සයෝ කල්පනාකරාලා බලපන් . බලහන් අර කොටුවේ පොඩී දෙන බණ ටෝක් 3/4 ඩබල් මීනින් කුනුහරප බලපන් ඉන්න උපාසිකාවෝ ගොඩ . ට්‍රෙන්ඩ් එක ඒක ...
     
    • Sad
    Reactions: Heshan Daminda