හාමු චන්දෙ තියයිද ගුපියනේ ??

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,572
    113
    Colombo
    හාමුට මේ වෙලාවෙ පුක පූට්ටු වෙලා ඉන්නෙ .රෙදි නැතුව යම්න වෙන්නෙ.

    හාමු චන්දෙ තියයිද ගුපියනේ ?? :rolleyes:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොහොට්ටු අපේක්ෂකයෙක් නම් කිව්වා වන්දෙ තියන්න වෙනව කියලා.
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    thibbath antha dushitha karanna puluwan
    JR ge baaaaaaaaaanaaaaaaaaaaaaaaa....................
     
    • Like
    Reactions: lilman

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තියන එකක් නෑ වාගෙ නෙහ්....කරන්ට් බිල් එහෙම වැඩි කලේ ඒකනෙ... බැරිවෙලාවත් තිබ්බොත්, සජිය හරි ජෙප්පො හරි දින්නොත් පළාත් සභා වලට සල්ලි දෙන එකක් නෑ වැඩක් කරන්න...එහෙම කලොත් උන් ගැන මිනිස්සුන්ගෙ හිතේ තියෙන ඉමේජ් එක දියවෙනව...ඒක ඉස්සරහට එන ජනාධිපතිවරනෙට හොඳ චාන්ස් එකක් රනිල්ට....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි ඡන්දය කල් යන්නේ? ගරු ජනාදිපති රනිල් සහ මීලග අගමැති බැසිල් චන්ද තියන්න අකමැති නිසා කල්යනවා.

    සජබෙ සහ ජ්විපෙට අවාසි තත්වයක් හදනකන් හෝ තව වසර ගානක් යනකන් එගොල්ලො චන්දෙ තියන්න දෙන්නෑ

    ඇත්ත කෙටියෙන්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හාමු බලන් ඉන්නවා ඇත්තේ මිනිස්සු පාරට බැහැලා හෙන කචල් එකක් අදිනකන් වෙන්න බැරිද?
    වසන්න පොන්ස් වත් එලියට දැම්මා
    විදුලි මිල වැඩි කළා
    මිනිස්සු එපා වෙලා පාරට බැස්සොත් චන්දෙ කල් දාගන්න පුළුවන් වෙයිද හාමුට?
     
    • Like
    Reactions: lilman

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඡන්දේ කල් යන එකට මම නම් කැමතියි.
    අඩූම තරමේ ඊළග මාසේ ලයිට් බිල එනකල්වත් කල් යන්න ඕනි. එතකොට තමයි වහල්ලුන් ගේ ඇස් ඇරෙන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඡන්දේ කල් යන එකට මම නම් කැමතියි.
    අඩූම තරමේ ඊළග මාසේ ලයිට් බිල එනකල්වත් කල් යන්න ඕනි. එතකොට තමයි වහල්ලුන් ගේ ඇස් ඇරෙන්නෙ
    Eth arenne naha wahal haththata...
    Kanchana baiya keewe samurdi wesawanta sahanayak denawa kiyala...
    Yako middle class flat
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    ආණ්ඩුවට සෑහෙන්න පාඩු පැත්තට ජනමතය යන්නේ.
    මේ වෙලාවේ ජනමතය චන්දෙකින් අනිත්පැත්තට කියන එක ඔප්පු උනොත් ආණ්ඩුව තවදුරටත් තියන් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් වෙනවා.
    එතකොට දේශපාලන ස්ථායි බවක් නැතුව IMF එක ණය දෙන්නේ නැහැ. ඔක්කොම පැත්තකින් තියලා ආයේ පාර්ලිමේන්තු චන්දෙකට යන්න වෙනවා. ප්‍රොසෙස් එකට කල් යනවා. ණය හම්බෙන්න කල් යනවා.

    තිබ්බත් තියන්නේ එපා කරවලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ආණ්ඩුවට සෑහෙන්න පාඩු පැත්තට ජනමතය යන්නේ.
    මේ වෙලාවේ ජනමතය චන්දෙකින් අනිත්පැත්තට කියන එක ඔප්පු උනොත් ආණ්ඩුව තවදුරටත් තියන් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් වෙනවා.
    එතකොට දේශපාලන ස්ථායි බවක් නැතුව IMF එක ණය දෙන්නේ නැහැ. ඔක්කොම පැත්තකින් තියලා ආයේ පාර්ලිමේන්තු චන්දෙකට යන්න වෙනවා. ප්‍රොසෙස් එකට කල් යනවා. ණය හම්බෙන්න කල් යනවා.

    තිබ්බත් තියන්නේ එපා කරවලා.
    Aragalaya.png

    When this will again?
     
    • Like
    Reactions: lilman

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    Aragalaya.png

    When this will again?

    මුකුත් හිතන්න එපා මගෙත් එක්ක.
    රනිල් කියන්නේ නන්දසේන වගේ බුරුවෙක් නෙමේ. ඔච්චර දෙයක් ආයේ වෙන්නේ නැහැ.
    ගහක් වැවෙනකන් ඉදලා කපන එකයි, මුල හරියෙම උගුල්ලන එකයි ගොඩක් වෙනස්.

    තියෙන එකා කියටහරි ගන්නවා. නැති එකා ඒක අමතකකරලා දානවා.
    කලින් වුනේ ඔය දෙගොල්ලන්ටම මුකුත් නැතිවෙලා නැතිවෙලා පාරට ආපු එක. දැන් තියෙන්නේ තියෙන එකාට ගන්න පුළුවන් ඇතිතරම් ආර්ට් එක.
    එතකොට එදා එකතුවුන මුළු හිස්ගොඩ ආයේ එකතුවෙන්නේ නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාව දැන් ඉන්නේ අන්තිම අඩියක. මේක චන්දෙ තියන්න සුදුසු වෙලාවක් නෙවි. හැමෝම එකතුවෙලා රට ගොඩ දමන්න වෙනවා. අනිත් එක මේක මහමැතිවරණයක් ජනපතිවරණයක් නෙවි . සිරිසේන එක පාරක් චන්ද නොතියා අවුරුදු ගනම් හිටියේ. එතකොට ජවිපෙ කොහෙද හිටියේ.

    මේ වෙලාව හොද අවස්ථාවක් රටේ දරුනු ආර්ථික තීරණ ගන්න. පවුද්ගලිකරණය සිට රාජ්‍ය අංශය සංකෝචනය කරන්න. රටේ ජනතාවට දෙන සහනාදාර කපන්න. TAX ගහන්න. මේ වැඩ පිළිවෙලවල් ජනතව කැමති දේවල් නෙවි. නමුත් ආර්ථික විද්‍යා මුල ධර්ම වලට අනුව රට ඉස්සරහට යන්න කරන්නම වෙනවා.

    මැතිවරණ වලින් වෙන්නේ මේ වැඩපිළිවෙලවල් නවත්වල රට ආපස්සට යන එක. ආණ්ඩුව උනත් මැතිවරණයක් ලංවෙලා ආර්ථික තීරණ ගන්නේ නැහැ. මේ දක්වා රනිල් යම් තීරණ වගයක් අරගන තියෙනවා. මේවා ප්‍රමාණවත්ද කියන එක ප්‍රශ්නයක්.

    ජවිපෙ ට ඕනේ කොහොමහරි බලය ගන්න. බලයට අවොත් ගන්නේ රට ආපස්සට යන ආර්ථික තීරණ. ජවිපෙ වුර්තිය සමිති කාරයොත් චන්දෙට ඉල්ලනවා. ඉතින් කොහෙද රාජ්‍ය අංශය පවුද්ගලිකරණය ප්‍රතිසංවිදානය කරන්නේ
     
    Last edited: