හාමු මහත්තයගේ මැතිවරණ වියදම බලන්න එම්න ගුපියනේ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113
    NPP & AKD වියදම් කරපු ගාන දැක්කම තමයි හික් ගෑවෙන්නේ උබලට! :baffled:

    image-2024-08-08-202816439.png
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අනික් උන් වෙන රටවලින් සල්ලි ගෙවන්නෙ. එකයි පෙන්නෙ නැත්තෙ!
    සමහරු තඩි කැම්පෙන් වෙනුවට පොඩිපොඩි එවා පෙජ් ගනනාවකින් එ එ ප්‍රදෙශ ටාර්ගට් කරල කරනවා. කොහොම උනත් මෙකෙන් සකබර්ග් හොදට ගරනවා!
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හාමුගේ එක බලල ඉවර උන් ත්‍රෙඩ් එක දාපු ෆොන්නයා ළිඳේ වැටුන හැටි බලපල්ලා🤣🤣

    https://elakiri.com/threads/මුට-ලැජ්ජ-නැද්ද.2159654/
    මේපාර රනිල් හාමු.
    රනිල් හාමු දිනවන එක නම්බුයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ඇයි ජෙප්පන්ට නිකංද කැම්පේන් කර්න්නෙ.
    ජෙප්පන්ගේ කැම්පේන් community driven අපි කඩේ යන්නේ සතයක වත් බලාපොරොත්තුවක් නැතුව රට බේර ගන්න.හැත්තෑපස් වසරක් රට කාලා බංකොලොත් කරපු හොර නඩෙන්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජෙප්පන්ගේ කැම්පේන් community driven අපි කඩේ යන්නේ සතයක වත් බලාපොරොත්තුවක් නැතුව රට බේර ගන්න.හැත්තෑපස් වසරක් රට කාලා බංකොලොත් කරපු හොර නඩෙන්
    ube nama jayasantha da ? :ROFLMAO:
     
    • Haha
    Reactions: sakuntha1996

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජෙප්පන්ගේ කැම්පේන් community driven අපි කඩේ යන්නේ සතයක වත් බලාපොරොත්තුවක් නැතුව රට බේර ගන්න.හැත්තෑපස් වසරක් රට කාලා බංකොලොත් කරපු හොර නඩෙන්
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Draco Malfoy

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇයි ජෙප්පන්ට නිකංද කැම්පේන් කර්න්නෙ. නිකන් හැමදාම ගහන කුහක බයිලනෙ බන් උබල්ද්ගෙ. සල්ලි ගන්නෙ නැත්නම් සකබර්ග් කියන්නෙ ජයසාන්තකියලා හිතුවද

    හා හා කේන්ති ගන්න එපා. ඇලෝසියස් සල්ලි එවයි ස' ට