


ජින්තුවා;16943301 said:බස් අජිත්ද?
කජු කනවා ද?
hy bus ajith welcome..
nahayan adanawa eham nami.
පැටියා;16943311 said:අර බස් සිංදු ගහන අජිත්ද?![]()
ආහ් බස් අජිත්![]()



ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවේ
ඔබ පිරිසිඳුයි කියා
ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ
ඔබ හැඳිනුවෙ නැතිවා
දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය
මා ඔබ පැතූ නිසා
දැක නැතුවත් ඔබ ඔවුන් දනී සැම
වතගොත ලොවෙන් අසා
සමනලියක් වී මලින් මලට බැඳ
මගෙ හදවත රවටා
ඔබ ගිය මාවත හමුවට ආවා ඔහු මගේම සොයුරා
මගෙ බාලම සොයුරා
ඕක සිරා සීන් එකක්..


