හායි..මම මැට්ටි

Status
Not open for further replies.
Apr 21, 2013
1
0
0
හායි..මම මැට්ටි

හායි..මම මැට්ටි.මම එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්:love: .ඔයාලා මගේ බොයි ෆ්‍රෙන්ඩ් දැකල තියෙනව නේද?අනේ එයාට මොකුත් කියන්ඩ එපා:(.එයා ඊයේ මගේ ලඟට ඇවිත් ඇගිලිල්ල සූප්පු කල කල ඇඬුව අරාබි ඔටුවෙක් එයාව විනාශ කලා කියල:(.මට අලි දුකායි.එයාගේ කටේ තලමට මොලේ නෑ අනේ.ඊයේ පෙරේදා ඉස්කෝලෙදි එයා ප්‍රින්සිපල්ගෙන් හොඳටම ගුටි කාලා ඉන්නේ වල් කතා පොතක් යාලුවන්ට බෙදුව කියල.මාත් එක්ක කතා කලනකොටත් අරහෙන් මෙහෙන් අතපත ගාන්ඩ එනව:angry:.මම ඒ වෙලාවට කනට එකක් ගහල මාලු වෙනව:(.ඒ වුනාට මම එයාට හරේ ආදර්යි අනේ.ඊයේ පෙරේදා එයා බස් එකේ යන කොට ඇන්ටි කෙනෙක්ගේ ඇගට හේත්තු වෙලා යන්ඩ ගිහින් ඇන්ටි හොඳටම බැන්න කියල මට එයාගේ යාලුවෝ කිව්ව:angry:.මම නම් මගේ ඇස්දෙකින් ඒවගේ එකක් දකින කම් විශ්වාස කරන්නේ නෑ.එහෙම නේද හොඳ ගෑනු ලමෙක්ගේ යුතුකම?:(එයා තාම ඉන්නේ 9 වසරේ.අනේ ඕගොල්ලෝ එයාට මොකුත් කියන්ඩ එපා හලිද?එයා පව්.:(
 

Skyline GTR

Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    laugh8kb.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැට්ටි;14843596 said:
    අනේ ඕගොල්ලෝ එයාට මොකුත් කියන්ඩ එපා හලිද?එයා පව්.:(
    එයාට කලින් මෙයා පව්.. යකො අනූජා උබට ලැජ්ජා නැද්ද බන්.. ඔලුව ගාලු කොටු පවුරෙ වැදුනද?
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    :lol:බබා 2
    කබ්බො ෆොම් කරනවා

    මාත් මේ කියන්න හැදුවා විතරයි. අනුජයාට දැන් නටන්න දුන්නා ඇති වගෙ නේද ?
     
    Status
    Not open for further replies.