හායි..මම මැට්ටි
හායි..මම මැට්ටි.මම එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ්
.ඔයාලා මගේ බොයි ෆ්රෙන්ඩ් දැකල තියෙනව නේද?අනේ එයාට මොකුත් කියන්ඩ එපා
.එයා ඊයේ මගේ ලඟට ඇවිත් ඇගිලිල්ල සූප්පු කල කල ඇඬුව අරාබි ඔටුවෙක් එයාව විනාශ කලා කියල
.මට අලි දුකායි.එයාගේ කටේ තලමට මොලේ නෑ අනේ.ඊයේ පෙරේදා ඉස්කෝලෙදි එයා ප්රින්සිපල්ගෙන් හොඳටම ගුටි කාලා ඉන්නේ වල් කතා පොතක් යාලුවන්ට බෙදුව කියල.මාත් එක්ක කතා කලනකොටත් අරහෙන් මෙහෙන් අතපත ගාන්ඩ එනව
.මම ඒ වෙලාවට කනට එකක් ගහල මාලු වෙනව
.ඒ වුනාට මම එයාට හරේ ආදර්යි අනේ.ඊයේ පෙරේදා එයා බස් එකේ යන කොට ඇන්ටි කෙනෙක්ගේ ඇගට හේත්තු වෙලා යන්ඩ ගිහින් ඇන්ටි හොඳටම බැන්න කියල මට එයාගේ යාලුවෝ කිව්ව
.මම නම් මගේ ඇස්දෙකින් ඒවගේ එකක් දකින කම් විශ්වාස කරන්නේ නෑ.එහෙම නේද හොඳ ගෑනු ලමෙක්ගේ යුතුකම?
එයා තාම ඉන්නේ 9 වසරේ.අනේ ඕගොල්ලෝ එයාට මොකුත් කියන්ඩ එපා හලිද?එයා පව්.