හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මචං උබට මොකද උනේ? උබේ වයිෆ්ට එකවුන් එක ලියලා දුන්නද? නැත්නම් උබේ උළුවට ගඩොලක් වත් වැටුනද?:baffled:

නෑ අයියා අද නුවර පාරේ හරියට ට්‍රැෆික්..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පෑඩ් එකද?

නෑ අයියා ෆොන්ට් එක..
කවුද මැට්ටෝ නානකොට පෑඩ් මාරු කරන්නේ..
මම කම්පියුටර් එක ගෙනාපු දවසේ ඉදලා යූස් කරන්නේ මේ මවුස් පෑඩ් එක..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං උබට මොකද උනේ? උබේ වයිෆ්ට එකවුන් එක ලියලා දුන්නද? නැත්නම් උබේ උළුවට ගඩොලක් වත් වැටුනද?:baffled:

    :lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආ එහෙනම් උබ තමයි අපිව රවට්ටන්න එක එක කෙල්ලෝ වගේ ෆෙක් හදන් ආපු කෙනා:baffled::baffled::baffled:
    පහුගිය දවස්වල කෙලි ෆෙක් වැහි වැහැලා තිබ්බා:love:
    එකෙක් කියනවා ලැන්වේ එක්චෙන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් කියලා තව එක එක මගුල් ගොඩයි තව ෂිමෙල්ලා දෙතුන් දෙනෙක් හිටියද කොහෙද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ එහෙනම් උබ තමයි අපිව රවට්ටන්න එක එක කෙල්ලෝ වගේ ෆෙක් හදන් ආපු කෙනා:baffled::baffled::baffled:
    පහුගිය දවස්වල කෙලි ෆෙක් වැහි වැහැලා තිබ්බා:love:
    එකෙක් කියනවා ලැන්වේ එක්චෙන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් කියලා තව එක එක මගුල් ගොඩයි තව ෂිමෙල්ලා දෙතුන් දෙනෙක් හිටියද කොහෙද?

    පිස්සුද මැට්ටෝ..
    මගේ නම ෂිමෙල්ලා නෙමෙයි..
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    meka patta yaku. :rofl::rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නෑ අයියා ෆොන්ට් එක..
    කවුද මැට්ටෝ නානකොට පෑඩ් මාරු කරන්නේ..
    මම කම්පියුටර් එක ගෙනාපු දවසේ ඉදලා යූස් කරන්නේ මේ මවුස් පෑඩ් එක..

    වැඩේ අවුල් වෙනවා සමහර තැන්වලදි මැටිටෝ කියන කෑල්ල කපලා දාපන්!
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට මොකද මිනිහෝ උනේ එක සැරේට?
    ගල් රෝලක් ඔලුව උඩින් ගියාද?

    හූ හූ වැරදුනා නේද?:rofl:
    ගල් රෝල් කියල ජාතියක් නෑ..
    ගල් බනිස්...
    වියන් රෝල්..