මචං උබට මොකද උනේ? උබේ වයිෆ්ට එකවුන් එක ලියලා දුන්නද? නැත්නම් උබේ උළුවට ගඩොලක් වත් වැටුනද?![]()
නෑ අයියා අද නුවර පාරේ හරියට ට්රැෆික්..
මචං උබට මොකද උනේ? උබේ වයිෆ්ට එකවුන් එක ලියලා දුන්නද? නැත්නම් උබේ උළුවට ගඩොලක් වත් වැටුනද?![]()
පෑඩ් එකද?
මචං උබට මොකද උනේ? උබේ වයිෆ්ට එකවුන් එක ලියලා දුන්නද? නැත්නම් උබේ උළුවට ගඩොලක් වත් වැටුනද?![]()

ආ එහෙනම් උබ තමයි අපිව රවට්ටන්න එක එක කෙල්ලෝ වගේ ෆෙක් හදන් ආපු කෙනා
පහුගිය දවස්වල කෙලි ෆෙක් වැහි වැහැලා තිබ්බා![]()
එකෙක් කියනවා ලැන්වේ එක්චෙන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් කියලා තව එක එක මගුල් ගොඩයි තව ෂිමෙල්ලා දෙතුන් දෙනෙක් හිටියද කොහෙද?
නෑ අයියා ෆොන්ට් එක..
කවුද මැට්ටෝ නානකොට පෑඩ් මාරු කරන්නේ..
මම කම්පියුටර් එක ගෙනාපු දවසේ ඉදලා යූස් කරන්නේ මේ මවුස් පෑඩ් එක..
වැඩේ අවුල් වෙනවා සමහර තැන්වලදි මැටිටෝ කියන කෑල්ල කපලා දාපන්!
අනේ යන්න..
තොට මොකද මිනිහෝ උනේ එක සැරේට?
ගල් රෝලක් ඔලුව උඩින් ගියාද?

තොට මොකද මිනිහෝ උනේ එක සැරේට?
ගල් රෝලක් ඔලුව උඩින් ගියාද?

එන්නෙපා ඔය කෝලං විතරක් කරන්න හරිද?