හායි සෙක්සි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න අවංකවම උත්‍තර දෙනවා, බැරි ඒවාට බෑ කියනවා :)
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒ මගේ ගලයි....
    ගල්කාරයා මමයි...
    ඒ මගේ ගලයි.....

    උඩ මහ මලුවේ.... වැඳගෙන සිටි විට
    යන්නට ඉඩ හැරලා.........
    ගල කැපුවෙ මමයි....ගල කැපුවෙ මමයි....
    ගල්කාරයා මමයි......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට කොල්ලන්ගේ ආස හිතෙන්නේ උන්ගේ මොන වගේ දෙවල වලටද?

    පෙනුම? බුද්දිය? කතාව ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ මගේ ගලයි....
    ගල්කාරයා මමයි...
    ඒ මගේ ගලයි.....

    උඩ මහ මලුවේ.... වැඳගෙන සිටි විට
    යන්නට ඉඩ හැරලා.........
    ගල කැපුවෙ මමයි....ගල කැපුවෙ මමයි....
    ගල්කාරයා මමයි......

    මේක rhyme වෙන්නේ නෑනේ original සින්ද්දුව වගේ... :sorry:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මේක rhyme වෙන්නේ නෑනේ original සින්ද්දුව වගේ... :sorry:

    උඩ මහ මළුවෙන්
    වැඳගෙන එනවිට
    යන්නට ඉඩ හැරලා
    අත වැනුවෙ මටයි අත වැනුවෙ මටයි
    හිමිකාරයා මමයි
    ;)