මොනවද බං මේ කතා අලුත් මෙම්බර් කෙනෙක් එළකිරියට ජොයින්ට් උනාම උඹ ෆේක් ද? උඹ අරූ ද? අරූව දන්නෙ නැද්ද? උඹ බබා ද? ඇයි මේකේ උඹල විතර ද ඉන්න ඔ්නි. මම එළකිරියේ යන පෝස්ට් කියෙවුව මිසක්, අරූ කවුද, මූ කවුද කියල හොයන්න ගියේ නෑ. මේක මට වැදගත් ගෲප් එකක් කියල හිතුන නිසයි ජොයින්ට් උනේ. අනික ෆේක් එකෙන් හරි ෆෝක් එකෙන් හරි කාටවත් කරදරයක් නැත්නම් එච්චරයිනෙ. ඊයේ ඉඳල අද වෙනකොට දෙපාරක් රෙප් කපල. මොනව ද බං මේ හිගන වැඩ.