[FONT="]මොකක්ද මේ හාර්ට් ඇටෑක්.....?

[/FONT]
[FONT="]හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල්[/FONT][FONT="] තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිර[/FONT][FONT="]කරවන තත්ත්වයයි. එසේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම වෙන්නේ හෘදය[/FONT][FONT="]වස්තුවේ එම රුධිර නාලය මගින් රුධිරය සපයන කොටස මියයෑම. එය තමයි හෘදයාබාධයක[/FONT][FONT="]ඇති මූලික ලකෂණය.[/FONT][FONT="]
[/FONT][FONT="]හෘදයාබාධයක් ඇතිවෙන්නේ කිරීටක ධමනියක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම කියල මම[/FONT][FONT="]කිව්වනේ. එතනදී වෙන්නේ කිරීටක ධමනය තුළ තිබෙන කොලෙස්ටරෝල් තැන්පතුව [/FONT][FONT="]පූපූරායාම මත මෙම කොලෙස්ටරෝල් රුධිරයේ ඇති යම් යම් සංඝටක සමග ගැටෙන්න පටන්[/FONT][FONT="]ගැනීමයි. එසේ ගැටීමේදී එතනදී ඇති වෙනවා ප්‍රතික්‍රියාවක් රුධිර කැටිගැසීමේ.[/FONT][FONT="]මෙතනදී වෙන්නේ රුධිරය කැටි ගැසීමට දායකවන රුධිර පටිටිකා මත ෆයිබ්රිරීන්[/FONT][FONT="]කියන තන්තුමය පටකය හැදෙන්න පටන් ගන්නවා. එම පටකය හරියට මකුණූ දැලක් වගේ. එම[/FONT][FONT="]කෙදි අතරට ඇවිල්ලා රුධිර [FONT="]සෛල[/FONT] හිරවෙන්නට පටන් ගන්නවා. මෙම රුධිර කැටිය[/FONT][FONT="] හැදෙන්නේ කිරීටක ධමනියේ කුහරය තුළ. එතනදී වෙන්නේ කුහරය තුළින් ගමන් කළ ලේ[/FONT][FONT="] ගමනාගමනය අඩාලවීම. එය තමයි හෘදයාබාධයක් ඇතිවීමේ ක්‍රියාවලිය.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙසේ රුධිර නාලය අවහිර වෙන්න හේතු සාධක කාරණා තමයි අපි කලින් සතියේ[/FONT][FONT="]ලිපියේදී කතා කළේ. වයසට යෑම[/FONT][FONT="], [/FONT][FONT="]පිරිමි අය ගැහැනූ අයට වඩා තුන් ගුණයකින්[/FONT][FONT="]වැඩියෙන් කොලෙස්ටරෝල්වලට ගොදුරුවීම[/FONT][FONT="], [/FONT][FONT="]දුම්පානය[/FONT][FONT="], [/FONT][FONT="]දියවැඩියාව[/FONT][FONT="], [/FONT][FONT="]අධික රුධිර[/FONT][FONT="]පීඩනය[/FONT][FONT="], [/FONT][FONT="]අධික කොලෙස්ටරෝල් බව[/FONT][FONT="], [/FONT][FONT="]අඩ[FONT="]ු[/FONT] [/FONT][FONT="][FONT="]HDL[/FONT] ප්‍රමාණය[/FONT][FONT="], [/FONT][FONT="]පරම්පරාවෙන්[/FONT][FONT="], [/FONT][FONT="]ස්ථූලභාවය[/FONT][FONT="], [/FONT][FONT="]මානසික ආතතිය[/FONT][FONT="], [/FONT][FONT="]ව්‍යායාම් රහිත දින චර්යාව තමයි සාධක වෙන්නේ. හැබැයි කෙනෙකුට[/FONT][FONT="]හෘදයාබාධයක් හැදුනාම මෙයින් එකක් නිසා හෘදයාබාධය හැදුනා කියලා නිශ්චිතව[/FONT][FONT="]කියන්න බැහැ. මෙවැනි සාධකවල සංකලනයක් මගින් තමයි මෙම ක්‍රියාවලිය සිද්ධ[/FONT][FONT="]වෙන්නේ. නමූත් මෙවැනි එක් සාධකයක් තිබූණාම වූනත් හෘදයාබාධයක් ඇති වෙන්න[/FONT][FONT="]පූළුවන්. නමූත් අධික රුධිර පීඩනය වැඩියෙන් තියෙන කෙනෙකුට වඩා සාධක ගණන වැඩි[/FONT][FONT="]වෙන්න වැඩිවෙන්න උදාහරණයක් විදිහට අධික රුධිර පීඩනය පාලනය කරමින් සිටින[/FONT][FONT="]කෙනෙකුට වඩා රුධිර පීඩනය දියවැඩියාව සහ කොලෙස්ටරෝල් යන්තම් තිබෙන කෙනෙකුට[/FONT][FONT="]හෘදයාබාධයක් ඇතිවීමේ සම්භාවිතාව ඉහළයි. එක සාධකයක් තිබීමට වඩා වැඩියි සාධක[/FONT][FONT="]කිහිපයක් සම්පූර්ණවීම තුළ හෘදයාබාධයක් අතිවීමේ ප්‍රවණතාව.[/FONT][FONT="]
[/FONT][FONT="]අපි එදිනෙදා ගන්නා ආහාරත් හෘදයාබාධයක් ඇතිවීමට බලපෑමක් ඇති කරවනවා.[/FONT][FONT="]විශේෂයෙන්ම මිනිසාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව කියන රෝග තත්ත්වය ඇති කරන්න[/FONT][FONT="]බලපාන ආහාර හෘදයාබාධ ඇතිවීම කෙරෙහිත් බලපානවා. දියවැඩියාවට බලපාන්නේ අපි[/FONT][FONT="]ගන්නා සීනි ප්‍රමාණය. ඒකට හේතුව තමයි අපි ගන්නා පිෂ්ඨය ප්‍රමාණය ඉහළවීම.[/FONT][FONT="]
[/FONT][FONT="]කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්න බලපාන මස්[/FONT][FONT="], [/FONT][FONT="]බිත්තර[/FONT][FONT="], [/FONT][FONT="]චීස්[/FONT][FONT="], [/FONT][FONT="]බටර්[/FONT][FONT="], [/FONT][FONT="]පොල් තෙල්[/FONT][FONT="]වැනි සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාරත්[/FONT][FONT="], [/FONT][FONT="]කෂණික ආහාර සංස්කෘතිය නිසා අපි ගන්නා[/FONT][FONT="]කෂණික ආහාරත් හඳුන්වා දෙන්න පූළුවනි. තවත් දෙයක් තමයි තෙල් ආහාර වැඩිවීමත්[/FONT][FONT="], [/FONT][FONT="]තන්තු ආහාර අපේ කෑම වේලෙන් ටිකෙන් ටික ඉවත්වීමත් හඳුන්වන්න පූළුවනි. ලුණූ[/FONT][FONT="]අධික ආහාර කාලයක් තිස්සේ ආහාරයට එකතු කර ගැනීමෙන් අධික රුධිර පීඩන තත්ත්වය[/FONT][FONT="]ඇති වෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]ආහාරවල ගුණාත්මකභාවයත් ප්රමාණාත්මකභාවයත් වෙනස්වීම හෘදයාබාධ ඇති වෙන්න බලපෑමක් ඇති කරනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් බලපාන්නේ නැහැ. අපි දන්නවා අවූරුදු[/FONT][FONT="]විස්සේ[/FONT][FONT="], [/FONT][FONT="]විසිපහේ අයටත් හෘදයාබාධ ඇති වෙනවා. අපේ සමහර පිරිමි අය තරුණ කාලේදී[/FONT][FONT="]හිතනවා මම තාම තරුණයි. දැන් මම දුම් බිව්වට කමක් නැහැ. මම තව ටිකක් වයසට[/FONT][FONT="]ගියාම දුම්බීම අත්හරිනවා කියලා. විශේෂයෙන් අප දකින අඩූ වයසින් හෘදයාබාධවලට[/FONT][FONT="]ගොදුරු වන බොහෝ පිරිමි අය දුම්පානය නිසයි මෙම තත්ත්වයට ගොදුරුව ඇත්තේ.[/FONT][FONT="]එමනිසා හෘදයාබාධයක් ඇතිවෙන්න වයස් සීමාවක් නැහැ. හැබැයි අපි මූලින් සඳහන්[/FONT][FONT="]කළ සාධකවලින් එකක් හෝ කිහිපයක් තිබේ නම් වයසට යාමත් සමග හෘදයාබාධයක් [/FONT][FONT="]ඇතිවීමේ සම්භාවිතාව වඩාත් වැඩිවෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]හෘදයාබාධයක් ඇතිවෙන්න රෝග ලක්ෂණ විවිධාකාරයි. ඇතැම් අයට පපූවේ මැද වේදනාවක්[/FONT][FONT="]ඇති වෙනවා. තවත් කෙනෙකුට පපූවේ වේදනාව ඇතිවෙලා අත දිගට ගමන් කරනවා වගේ[/FONT][FONT="]දැනෙන්න පූළුවන්. මෙය තමයි බහූලව තිබෙන රෝග ලකෂණය වෙන්නේ. ඇතැමූන්ගේ පපූවේ[/FONT][FONT="]වම් පැත්තෙන් රිදෙන්න පටන්ගෙන දකුණූ පැත්ත දක්වා රිදීම පැතිර යනවා. සමහර[/FONT][FONT="]වෙලාවට බඩ දැවිල්ලක් ඇවිල්ලා ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ලෙස දැනෙන්න පටන්[/FONT][FONT="]ගන්නවා. මෙවැනි යම් යම් ඉඟි තමයි සපයනූ ලබන්නේ හෘදයාබාධයක් ඇතිවීමේදී[/FONT][FONT="]මූලිකව අපට දෑනෙන්නේ පපූවේ වේදනා තත්ත්වයක් පමණයි. නමූත් අපි නිතර නිතර කතා[/FONT][FONT="]කරන පපූවේ මහන්සිය එන්නේ ඇන්ජයිනා ලෙස හඳුන්වන තත්ත්ව වලදීයි. හෘදයාබාධයක[/FONT][FONT="]සහ ඇන්ජයිනා කියන රෝග දෙකෙහි ඇතිවන රෝග ලකෂණ වෙනස් වෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]හෘද රෝග විශේෂඥ වෛද්‍ය[/FONT][FONT="]
[/FONT][FONT="]කනිෂ්ක කමලදාස[/FONT]

[/FONT][FONT="]හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල්[/FONT][FONT="] තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිර[/FONT][FONT="]කරවන තත්ත්වයයි. එසේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම වෙන්නේ හෘදය[/FONT][FONT="]වස්තුවේ එම රුධිර නාලය මගින් රුධිරය සපයන කොටස මියයෑම. එය තමයි හෘදයාබාධයක[/FONT][FONT="]ඇති මූලික ලකෂණය.[/FONT][FONT="]

Last edited: