HDD eke disk eka wena HDD ekakata set karanna puluwan kiyala ahala thiyenawa...

HDD eke data pin 40 k board ekata passala thiyenawane mchn.ewa ekak hari
kedilada,
board eken gelawilada
balahan.
elaga ta power cable eke pin board ekata set wena hariya hodata balahan.arawagema.
Wena aluth honda DAta cable ekak dala balahan.(parana ekama use karanam)
man gawa tibba 2006 maxtor hdd ekak ekak thiyenawa eka thawama weda.
eke power pin ekak keduna.
eka nisa ayin karala thiyenne.
wedakaraganna ona wunamaa alpeniththak kedichcha thenata thiyala anik kona power pin eke athulata wetenna set karagena weda karanawa.

මම මේ නිකමට වගේ කියන්නෙ, ඕක ෂොපින් බෑග් එකක හොඳට ඔතල අතුලට වතුර වගේ යන්නෙ නැති වෙන්න, ෆ්රීසර් එකේ (අයිස් කැට හදන්න දාන එකේ, අනිත් එකේ නෙමෙයි)අඩුම තරමෙ පැය 6 ක් වත් දාල තියල (දවසක් තිබ්බොත් එලම කිරි) සීතල තියෙද්දීම PC එකට කනෙක්ට් කරල බලපන් .. කනෙක්ට් වෙනවනම් ඉතින් ඩේට ටික දෙය්යනේ කියල වෙන එකකට ගනින් .. හරි නොගියොත් කමෙන්ට් එකක් දාපං .. තව මෙතඩ් එකක් තියෙනව ඔන් වෙන්නෙම නැතිනම් ..