හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    නෑ... ගොඩක් අයගේ වතගොත මම දන්නේ නැති නිසා... :)


    හුගක් අයගේ වත ගොත මේකෙම තියෙනවා .... තව පරණ සාමාජිකයින්ගෙන් අහල දැන ගන්නත් පුළුවන් ....

    මගේ මතය නම් උබ කරගෙන ආපු විදියට වෙන කෙනෙක්ට කරන්න බෑ මේක .... එක නිසා උබම තමා ඉදිරියටත් කරගෙන යන්න ඕන
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කිඹුලයියා තරම් ඉතින් ඕක කරන්න වෙන ගැලපෙන එකෙක් නෑ මන් හිතන්නේ :yes::yes:

    සුපිරිම ප්‍රශ්න ටිකක් බලන්න තිබ්බ එහෙනම් :D

    කොහෙද ඉතින් දැන් දවස් හතේම දත් ගලවන්න දාගෙන නේ :sorry::sorry:
    :rolleyes::rofl::rofl:
     
    • Like
    Reactions: dj gamaya

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කරන්න කෙනෙක් සෙට් උනේ නැත්තම් කියපන්.
    කට්ටිය අව්ලක් නැත්තම් මම කරන්නම් , හැබැයි පොන්න වැඩ බෑ , ඇගිලි ගහන්න බෑ , අඩන්න දොඩන්න බෑ , මගේ විදියට කෙලින් කරන්න මට අවස්තාව ඕන.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කරන්න කෙනෙක් සෙට් උනේ නැත්තම් කියපන්.
    කට්ටිය අව්ලක් නැත්තම් මම කරන්නම් , හැබැයි චීත්ත නෑ , ඇගිලි ගහන්න බෑ , අඩන්න දොඩන්න බෑ , මගේ විදියට කෙලින් කරන්න මට අවස්තාව ඕන,
    :oo::oo::oo:මේකේ ඉන්න කෙල්ලොන්ගේ හාඩ් ටෝක් කරන්නම ඕනි :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :oo::oo::oo:මේකේ ඉන්න කෙල්ලොන්ගේ හාඩ් ටෝක් කරන්නම ඕනි :rofl:

    චීත්ත නෑ කිව්වේ පොන්න වැඩ බෑ කියලා.
    එඩිට් කරා මචන්.
    කෙල්ලෝ අව්ලක් නෑ.

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චීත්ත නෑ කිව්වේ පොන්න වැඩ බෑ කියලා.
    එඩිට් කරා මචන්.
    කෙල්ලෝ අව්ලක් නෑ.

    :love::love::love::yes::yes:එල පාත්තයා කැමතිනම් උබ කරපන් මචෝ
    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න කෙනෙක් සෙට් උනේ නැත්තම් කියපන්.
    කට්ටිය අව්ලක් නැත්තම් මම කරන්නම් , හැබැයි පොන්න වැඩ බෑ , ඇගිලි ගහන්න බෑ , අඩන්න දොඩන්න බෑ , මගේ විදියට කෙලින් කරන්න මට අවස්තාව ඕන.
    ජ්‍යෙෂ්ඨත්වයයි, ජනප්‍රියත්වයයි, සම්මානනීය ත්‍රෙඩ් රැසක හිමිකරුවෙක් විදිහටයි අපේ akilar25 ට සියලුම සුදුසුකම් තියෙනවා හාඩ්ටෝක් කරන්න :yes: මමත් මගේ කකුල් හතරයි නැට්ටයි ඔක්කොම උස්සල මගේ මනාපය පල කරනවා :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජ්‍යෙෂ්ඨත්වයයි, ජනප්‍රියත්වයයි, සම්මානනීය ත්‍රෙඩ් රැසක හිමිකරුවෙක් විදිහටයි අපේ akilar25 ට සියලුම සුදුසුකම් තියෙනවා හාඩ්ටෝක් කරන්න :yes: මමත් මගේ කකුල් හතරයි නැට්ටයි ඔක්කොම උස්සල මගේ මනාපය පල කරනවා :love:
    අපි කටුස්සි අකලයි කම්පෙයර් කරමුද ?සාදක වෙන්නේ ජනප්‍රියත්වය ,දවසට පොස්ට් ගණන ,පරණ බව ,රෙප් පවර් එක වගේ එව්වා :P
     
    • Like
    Reactions: Pathfinder_A2Z