මම ගාව එක්ස්ටර්නල් හාර්ඩ් ඩ්‍රයිව් කිපයක් තියෙනවා, සැරෙන් සැරෙ ප්ලුග් කර කර බලන්නේ නැතිව ඔක්කොම හාර්ඩ් ඩ්‍රයිව් වල තියෙන දේවල් මොනවද කියලා කැටලොග් කරන්න සොෆ්ට්වෙයාර් නැද්ද?
උදා හරනෙකට මගෙ එක හාර්ඩ් එකක තියෙනව Thailand Photos කියලා ෆොල්ඩර් එකක්. එක මොන හාර්ඩ් එකේ කොතනද කියල ඇප් එකේ සෙව් වෙලා තියෙන මොනයම් කැටලොග් එකකින් බලාගන්න පුලුවන්,