හාර්ඩ් ඩිසික් වල ඩේටා කැටලොග් කරන්න විදිහක් ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ගාව එක්ස්ටර්නල් හාර්ඩ් ඩ්‍රයිව් කිපයක් තියෙනවා, සැරෙන් සැරෙ ප්ලුග් කර කර බලන්නේ නැතිව ඔක්කොම හාර්ඩ් ඩ්‍රයිව් වල තියෙන දේවල් මොනවද කියලා කැටලොග් කරන්න සොෆ්ට්වෙයාර් නැද්ද?

    උදා හරනෙකට මගෙ එක හාර්ඩ් එකක තියෙනව Thailand Photos කියලා ෆොල්ඩර් එකක්. එක මොන හාර්ඩ් එකේ කොතනද කියල ඇප් එකේ සෙව් වෙලා තියෙන මොනයම් කැටලොග් එකකින් බලාගන්න පුලුවන්,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    මම ගාව එක්ස්ටර්නල් හාර්ඩ් ඩ්‍රයිව් කිපයක් තියෙනවා, සැරෙන් සැරෙ ප්ලුග් කර කර බලන්නේ නැතිව ඔක්කොම හාර්ඩ් ඩ්‍රයිව් වල තියෙන දේවල් මොනවද කියලා කැටලොග් කරන්න සොෆ්ට්වෙයාර් නැද්ද?

    උදා හරනෙකට මගෙ එක හාර්ඩ් එකක තියෙනව Thailand Photos කියලා ෆොල්ඩර් එකක්. එක මොන හාර්ඩ් එකේ කොතනද කියල ඇප් එකේ සෙව් වෙලා තියෙන මොනයම් කැටලොග් එකකින් බලාගන්න පුලුවන්,

    අතේ ගහනකොට හරියනම වැල හොයාගන්න නේද ඕනා 🥴 🥴