මූ ට තියෙන්නෙත් ගෝටා ට තිබ්බ ලෙඩේ ම තමයි .
කොච්චර ලොකු මන්ත්‍රී සෙට් එකක් , ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා හිටියත් වැඩක් නෑ හැම දේම ඌ කරා කියලා පෙන්නන්න යනවා .
දැන් ඔය මොල්ලුන් ට කතා කරන්න ජනාදිපති කෙනෙක් ඕන ද ?
කරේ නැත්නම් ඔන්න හොද වැඩක් මම කරනවා කියලා මීඩියා වල පෙන්නගන්න නේ මේ සංදර්ශන ඔක්කොම . මූ හිතනවා එහෙම කරාම ඌ ට චන්දේ දීපු ජෙබයියෝ ටික චූන් වෙයි කියලා .
අවුල තියෙන්නේ උන් ඇත්තටම චූන් වෙන්ව මේවට . ඊ ට පස්සේ අරු සංදර්ශන වැඩ කරනවා කියලා ඔලුවට දාගන්නවා .
එතන ඉදන් රටේ හැම ප්‍රශ්නෙම මේ වගේ මීඩියා ෂෝ දාල ශේප් කරන්න ආණ්ඩු ඇබ්බැහි වෙන්ව . ඊ ට පස්සේ ඇත්ත ප්‍රශ්න වලට විසදුම් දෙනවා වෙනුවට ප්‍රශ්න ආපු ගමන් කොහොම්ඩ් ඊලග මීඩියා ෂෝ එක දාන්නේ කියලා හිතන තැනට ඇවිත් අවසානේ කෙලවෙනවා .
ගෝටා ට උනෙත් ඕක .
වගකීම් බෙදිලා යන්න දෙන්නේ නෑ . හැම මගුලම තමන් කරනවා කියලා රටට පෙන්නන්න මීඩියා ෂෝ දැම්ම .
ගෝටා වගේම මූ ත් ගම සමග පිලිස්දරක් පටන් ගන්නවා ටිකක් වෙනස් විදියකට ඔන්න බලපං .
